21 Acres Coconut Land For Sale

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මේකට කැපිටල් ගේන්ස් ටැක්ස් ගෙවන්න වෙයිනේද? කීයක් වදියිද?
    මේ ඉඩම ගත්තේ 1995 දී. ඒ වෙලාවේ ඔප්පුවට දල තියෙන්නේ රු.1250000.

    බස්නාහිර පළාතේ වගේ Tough නැහැ මේවට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ඉඩම ගත්තේ 1995 දී. ඒ වෙලාවේ ඔප්පුවට දල තියෙන්නේ රු.1250000.

    බස්නාහිර පළාතේ වගේ Tough නැහැ මේවට
    මම අහල තියෙන විදිහට 2017-09-30 දී වටිනාකම තක්සේරු කරලා දැන් විකුණන ගාණෙන් අඩු කරාම බදු ගෙවිය යුතු ආදායම එනවා. ඒකට 10% CGT.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඇත්ත කියපන් විකුණන්න හිතිල තියෙන්නේ හොරෙන් කඩන නිසා නේද?පොල් වල තියෙන ලොකුම කේස් එක තමයි දැන් හොරුන්ගෙන් බේරගන්න එක අපේ මාමා කෙනෙක්ගෙත් අක්කර තුනක් විකුණන්න දාලා තියෙන්නෙ හොරෙන් කඩන එක බේරන්න බැරි නිසා.දැන් ඉන්න හොරු පොඩ්ඩක්වත් බය නැහැ.ඉතින් එක්කො ඉඩම අතාරින්න ඕනෙ නැත්නම් එකෙක් දෙන්නෙක් මරන්න ඕනෙ බය තියාගෙන ඉඩම බේරගන්න.ඔය පොල් ගෙඩිය හොරකම් කරත් මිනිස්සු පොලීසි යන්නෙ ඒකයි පව් කියල හිටියොත් ගෙඩිය ගෙඩි සීය වෙලා ගස් පිටින්ම වැඩේ දෙනවා.මේ වගේ නිව්ස් එකක් ගියාම අපේ උපාසකයො ටික කියන්නෙ ලැජ්ජ නැහැනෙ පොල් ගෙඩියටත් පොලීසි ගිහිල්ලනෙ කියල.😛
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,181
    2,066

    ඔව් මේ case ඒක නම් දරුණුවටම තියෙනවා, අපේ නෑ කෙනෙක්ටත් පොරගේ පොල් ඉඩම මාර හිසරදයක් වෙලා තියෙන්නේ,
    මේකෙන් බේරෙන්න නම් එකෙක්ට මැරෙන්න වෙඩි තියන්න වෙනවා මැරුණත් කමක් නෑ කියලා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688

    💯 😆
     
    පිස්සුද බන් ? මේ ඉඩමට මොකෙක්වත් හොරෙන් පනින්නේ නැහැ. හොරෙන් පනිනවා නම් හොඳට වැට ගැහුවට පස්සේ අයේ පනින්නේ නැහැ. හොරෙන් පොල් කඩනවා කියල කවුද බන් මේ වගේ ඉඩම් විකුනන්නේ...මගේ ණය වගයක් තියෙනව.

    හරි අපි කියමුකෝ හොරෙන් කඩනවා කියල...කඩනවා කියල පොල් මුරේම කඩන්නේ නැහැනේ බන්....ගෙඩි 15 - 20 කඩයි....ඔව්ව මහා දේවල් නෙමේ...

    අනික බන් ඉස්සර පරපුර පොල් ගස් නගින්න දන්නෙත් නැහැ...
    ------ Post added on Nov 26, 2023 at 9:24 PM
     
    • Haha
    Reactions: Lokka Ayya

    pissuda bung? kelinma 3 wheeler genalla patawan yanne..
    mage maama kenekutath wishaala karedereyak wela tiyenne watta...kuliapitiye..ekai umben ahuwe palaatha
     
    • Wow
    Reactions: Bitter Truth

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අනික බන් මේ මේ ඉඩම අක්කර 50 ක ඉඩමක්. මම ඉන්න ගම. ඒ 50 ඉඩමෙන් තමා අක්කර 21 ක් දෙන්නේ.

    හොරෙන් කඩනවා නම් සේරම විකුනනවා නේ. අනික මේ ඉඩමට කොලනි මුකුත් මායිම් නැහැ. මේ ඉඩමට වටේම අක්කර 200 ක විතර වතු තියෙන්නේ.

    pissuda bung? kelinma 3 wheeler genalla patawan yanne..
    mage maama kenekutath wishaala karedereyak wela tiyenne watta...kuliapitiye..ekai umben ahuwe palaatha
    මාමට කියහන් වත්තේ වැට ගහන්න කියල. වාහන එන්න පුළුවන් කියන්නේ වැට නැහැනේ.
    එහෙම ගහල පොලිසියේ Antry එකක් දන්නා කියහන්.
    ------ Post added on Nov 26, 2023 at 9:28 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    අනික බන් මේ මේ ඉඩම අක්කර 50 ක ඉඩමක්. මම ඉන්න ගම. ඒ 50 ඉඩමෙන් තමා අක්කර 21 ක් දෙන්නේ.

    හොරෙන් කඩනවා නම් සේරම විකුනනවා නේ. අනික මේ ඉඩමට කොලනි මුකුත් මායිම් නැහැ. මේ ඉඩමට වටේම අක්කර 200 ක විතර වතු තියෙන්නේ.

    මාමට කියහන් වත්තේ වැට ගහන්න කියල. වාහන එන්න පුළුවන් කියන්නේ වැට නැහැනේ.
    එහෙම ගහල පොලිසියේ Antry එකක් දන්නා කියහන්.
    ------ Post added on Nov 26, 2023 at 9:28 PM
    wetak nemei thaapeyakma gahala tiyenne....pol tika thaappen pannenewa...
    colonyiak wage eha paththe tiyenne..un tamai area eka run keranne....

    harak bandinne kiyela gamema minihekta baara dila thibbe balaganna kiyela...utath thaga daala pannela....

    umbeta kisima experience ekak na wage wathu scene eka gane...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    විකුනන් කන්න එපා බන්
    ඔකෙන්ම ගානක් හොයා ගන්න බලහන් මන් කියන්නේ යටි වගාවක් දාපන් අපරාදේ
     
    • Like
    Reactions: kinkon

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පිස්සුද බන් ? මේ ඉඩමට මොකෙක්වත් හොරෙන් පනින්නේ නැහැ. හොරෙන් පනිනවා නම් හොඳට වැට ගැහුවට පස්සේ අයේ පනින්නේ නැහැ. හොරෙන් පොල් කඩනවා කියල කවුද බන් මේ වගේ ඉඩම් විකුනන්නේ...මගේ ණය වගයක් තියෙනව.

    හරි අපි කියමුකෝ හොරෙන් කඩනවා කියල...කඩනවා කියල පොල් මුරේම කඩන්නේ නැහැනේ බන්....ගෙඩි 15 - 20 කඩයි....ඔව්ව මහා දේවල් නෙමේ...

    අනික බන් ඉස්සර පරපුර පොල් ගස් නගින්න දන්නෙත් නැහැ...
    ------ Post added on Nov 26, 2023 at 9:24 PM
    කුඩු ගහන උන්ට ඕවා සිම්පල බන් පැයකට ගස් හත අටකට නගිනව කුඩු පවර් එකට සෙට් පිටින් ඉන්නෙ කුඩ්ඩො ටික දවසට කුඩු ගහන ගාන හොයන්නම හොර පොල් කඩන උන් ඉන්නව.වැටවල් ගහල ඕක බේරන්න පුලුවන් නම් ඇයි බන් මුරකාරයො දාන්නෙ.පොල් කියන්නෙ කඩපු ගමන් සල්ලි විකුණන්න පුළුවන් නිසා ඕකට පුරුදූ උන හොරා ලේසියෙන් නවත්තන්නෙ නැහැ
     
    • Like
    Reactions: dayt0na

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    wetak nemei thaapeyakma gahala tiyenne....pol tika thaappen pannenewa...
    colonyiak wage eha paththe tiyenne..un tamai area eka run keranne....

    harak bandinne kiyela gamema minihekta baara dila thibbe balaganna kiyela...utath thaga daala pannela....

    umbeta kisima experience ekak na wage wathu scene eka gane...
    කොලනි මායිම් වෙන ඉඩම් නම් පොඩ්ඩක් අවුල්. මේ ඉඩමට නම් කොලනි මායිම් වෙන්නේ නැහැ.

    ඔව්වට ක්‍රම තියෙනව. අක්කර 3 නම් ඉතින් වික්කට කමක් නැහැ. අක්කර 3 ක් නම් Block Out කරන්න පුළුවන් නේ. හොරු පොල් කඩනවා නම් ක්‍රම තියෙනව ඕන තරම් කරන්න.

    පොල් ටික හරියට කඩුව නම් අයේ හොරු මොනවද කඩන්නේ ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,237
    1
    2,919
    113
    Kanna බෝග වගාව k කරමුද, ඒවා පුළුවන් න්ද , අපිට ඉඩම් tiyenne 1/2 acre කුඹුර yi , gedara 1 acre , eke monawath වවන්න be , eka waga karama තේරෙන්නේ agri walin patta salli yak hoyanna පුළුවන්, අනුරාධපුර පැති wala මිනිස්සු mara ගණන් hoyanne , math kawada hari acre 50 k විතර ගන්න ව , kawada හරි , owa sell karala wadak ne , sell karanna one කොළඹ ඉඩම්
    @සනෝජ්_තරංග

    View attachment 219827View attachment 219828

    එහෙම කෑලේ නැහැ. මේක නඩත්තු කරන ඉඩමක්. මගේ ණය ටිකක් තියෙනවා. ඒ ටික Settle කරලා Farm එකකට වගේ ආයොජනය කරන කෙනෙක් බැලුවේ.
    ------ Post added on Nov 26, 2023 at 6:23 PM
    Meka patta
    ------ Post added on Nov 26, 2023 at 9:37 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    කොලනි මායිම් වෙන ඉඩම් නම් පොඩ්ඩක් අවුල්. මේ ඉඩමට නම් කොලනි මායිම් වෙන්නේ නැහැ.

    ඔව්වට ක්‍රම තියෙනව. අක්කර 3 නම් ඉතින් වික්කට කමක් නැහැ. අක්කර 3 ක් නම් Block Out කරන්න පුළුවන් නේ. හොරු පොල් කඩනවා නම් ක්‍රම තියෙනව ඕන තරම් කරන්න.

    පොල් ටික හරියට කඩුව නම් අයේ හොරු මොනවද කඩන්නේ ?
    accara 3 k gane kiwwe @akr20

    anthima prashnenan pol waththak tiyena ekek ahana prashneyak nemei :P