Dialog all packages changed to Anytime Basis

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,089
    4,859
    113
    Anytime කරලා. :yes: GB ප්‍රමාණෙත් මගෙ නම් 10 කින් වැඩි කරලා. තව අමතර 80GB දීලා මේපාර. Data ඉතුරු වුණොත් ඒ ටික ඊළග මාසෙට roll over කරනවා.
    next month ekata yana eka nm watinawa. SLT gobboyth kala nm hari
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Anytime කරලා. :yes: GB ප්‍රමාණෙත් මගෙ නම් 10 කින් වැඩි කරලා. තව අමතර 80GB දීලා මේපාර. Data ඉතුරු වුණොත් ඒ ටික ඊළග මාසෙට roll over කරනවා.
    Ade marune.
     
    • Like
    Reactions: Stimulus mind

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    ඒකතමා මෙච්චර ලොකු කම්පනි එකක් වෙලත් නේද 🥴 පුරුදු වෙන්න හදපු වගේ
    ඔව් , සයිට් එකෙන් Bill Payment කළාම E-mail එන්නේ spam එකට ලොකු කොම්පැනි එකක් උනාට සුළු දේවල් ටික හරියට හදාගෙන නැහැ
     
    • Sad
    Reactions: kevin_levin