[අභිධර්මය] ටිති අවස්ථාව

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    Interesting, Uba bawana karanawada, kamatahan aran da karanne?
    මන් කසිණ භාවනාවක් කරා ඒකෙ පොඩි අවුලක් තිබ්බ ඒ හින්ද නතර කළා. ආචාර්යවරයෙක් ගාවට ගිහින් ආයේ කරන්න ඕනේ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔය තිථි අවස්ථාව තියෙන්නෙ තප්පරෙන් කෝටියෙන් පංගුවකටත් වඩා පොඩි කාලයක් නෙ, තිබ්බත් නෑ වගේ..
    ඒ තිබ්බත් සුළු මොහොතෙන් අයෙ භංග අවස්ථාවට යනවනෙ
     
    • Like
    Reactions: Purple2022

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    ඔය තිථි අවස්ථාව තියෙන්නෙ තප්පරෙන් කෝටියෙන් පංගුවකටත් වඩා පොඩි කාලයක් නෙ, තිබ්බත් නෑ වගේ..
    ඒ තිබ්බත් සුළු මොහොතෙන් අයෙ භංග අවස්ථාවට යනවනෙ
    එහෙම බැහැ ඒ ටික කාලෙට හරි ඒක අනිත්‍ය වෙන්න ඕනේ මන් හිතන්නේ

    @lovethebomb @greenthunder
    ------ Post added on Nov 27, 2023 at 7:53 PM
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එහෙම බැහැ ඒ ටික කාලෙට හරි ඒක අනිත්‍ය වෙන්න ඕනේ මන් හිතන්නේ

    @lovethebomb @greenthunder
    ------ Post added on Nov 27, 2023 at 7:53 PM
    අනිත්‍යයි කියන්නෙ නාම හෝ රූප ධර්මයක සම්පූර්ණ පැවැත්ම අරන්..එහෙම නැතුව තිථි අවස්ථාව විතරක් අරන් නෙමේ..
    ලෝභ සිතක් ගත්තොත් ඒක අනිත්‍යයි කියන්නෙ ඒකෙ සම්පූර්ණ (overall )පැවැත්මට..
    ලෝභ සිත කියන්නෙ උත්පාද,තිථි, භංග අවස්ථා 3ටම.. තිථි අවස්ථාව විතරක් ලෝභ සිත වෙන්නෙ නෑ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ධ්‍යාන වලට යන කෙනෙක් ඉන්නවා, යාලුවෙක්, ඌ එක්ක ඔය ගැන කතා කරන්න සෙට් උනාම වෙලාව යනව දැනෙන් නෑ, කමටහන් අරගෙන පිලිවෙලකට මුල ඉඳන් පටන් අරන් කාලයක් තිස්සෙ කරන කෙනෙක්, හරියට ඒ ගැන නොදැන කරන්න ඕන නැති හින්ද මං කොනට වෙලා ඉන්නව..
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    හොඳට බලන්න නිත්‍ය ද නිච්ච ද
    ඔතන කතා කරන්නේ කියලා
    man e deke wenasa danne nane

    ධ්‍යාන වලට යන කෙනෙක් ඉන්නවා, යාලුවෙක්, ඌ එක්ක ඔය ගැන කතා කරන්න සෙට් උනාම වෙලාව යනව දැනෙන් නෑ, කමටහන් අරගෙන පිලිවෙලකට මුල ඉඳන් පටන් අරන් කාලයක් තිස්සෙ කරන කෙනෙක්, හරියට ඒ ගැන නොදැන කරන්න ඕන නැති හින්ද මං කොනට වෙලා ඉන්නව..
    kamatahan gatte kohenda kiyala dannawanm pm ekak daanwada
    ------ Post added on Nov 27, 2023 at 8:01 PM

    අනිත්‍යයි කියන්නෙ නාම හෝ රූප ධර්මයක සම්පූර්ණ පැවැත්ම අරන්..එහෙම නැතුව තිථි අවස්ථාව විතරක් අරන් නෙමේ..
    ලෝභ සිතක් ගත්තොත් ඒක අනිත්‍යයි කියන්නෙ ඒකෙ සම්පූර්ණ (overall )පැවැත්මට..
    ලෝභ සිත කියන්නෙ උත්පාද,තිථි, භංග අවස්ථා 3ටම.. තිථි අවස්ථාව විතරක් ලෝභ සිත වෙන්නෙ නෑ..
    matanam ehema hithanna amarui
    ------ Post added on Nov 27, 2023 at 8:02 PM
     
    • Like
    Reactions: GobbaSira

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Mention කළාට ස්තුතියි.
    මම අභිධර්මයයි, විනයයි නම් ඉගෙනගෙන නෑ.

    උප්පාද, ඨිති, වය කියන තුන සම්බන්ධව නම් මේ කරුණ තමයි අහලා තියෙන්නෙ. (සූත්‍ර වල)

    තීණිමානි භික්ඛවේ, සංඛතස්ස සංඛතලක්ඛණානි. කතමානි තීණි? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි සංඛතස්ස සංඛතලක්ඛණානීති.
    පින්වත් මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක හෙවත් සංඛත දෙයක මේ සංඛත ලක්ෂණ තුන පවතියි. කවර තුනක්ද? ඉපදීම දක්නට ලැබෙයි. වැනසීයාම දක්නට ලැබෙයි. පවතින දෙය තුළ වෙනස්වීම දක්නට ලැබෙයි. පින්වත් මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක හෙවත් සංඛත දෙයක මේ සංඛත ලක්ෂණ තුන පවතියි.
    https://tripitaka.online/sutta/7633

    මේකෙ විදිහට පැවැත්ම තුළත් වෙනස් වෙමින් තමයි පවතින්නෙ.
     
    e kiyanne ඨිති awasthaweth wenas wenna one neda
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    man e deke wenasa danne nane
    api godak than wala අනිත්‍ය nisaa dukayi kiyanawa
    udaa harana vidiyata kiyanawa

    minissu leda wenawa අනිත්‍ය yi
    konde sudu wenawa අනිත්‍ය yi
    e nisaa dukayi kiyalaa

    ethakota api hithanne ne
    lede අනිත්‍ය nisaa neda leda saneepa wenne ethakota ee අනිත්‍ය duka ne needa
    kenekuta konde tint karanna aasayi nam konde paata අනිත්‍ය karaganna puluwan nisaa thamayi
    konde kalu paata tint karala dumburu paata karanne ethakota e අනිත්‍ය duka ne needa

    budu haamuduruwo keewe අනිත්‍ය dukayi kiyala nam
    me vidiyata අනිත්‍ය duka nathi wenna bee needa

    thawa tikak hoyanna
    mama waradi deyak kiyala nam matath kiyala denna
     
    • Love
    Reactions: lankalk

    මාත් මේ ගැන හිතුව (නලින් ද සිල්වා සර්ගේ blogpost එකක තිබ්බ).

    අනිත්‍ය නිසා දුකයි දුක නිසා අනාත්මයි කියන පැහැදිලි කිරීම නිවැරදි එකක් වෙන්න බැහැ
     
    • Like
    Reactions: lankalk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    api godak than wala අනිත්‍ය nisaa dukayi kiyanawa
    udaa harana vidiyata kiyanawa

    minissu leda wenawa අනිත්‍ය yi
    konde sudu wenawa අනිත්‍ය yi
    e nisaa dukayi kiyalaa

    ethakota api hithanne ne
    lede අනිත්‍ය nisaa neda leda saneepa wenne ethakota ee අනිත්‍ය duka ne needa
    kenekuta konde tint karanna aasayi nam konde paata අනිත්‍ය karaganna puluwan nisaa thamayi
    konde kalu paata tint karala dumburu paata karanne ethakota e අනිත්‍ය duka ne needa

    budu haamuduruwo keewe අනිත්‍ය dukayi kiyala nam
    me vidiyata අනිත්‍ය duka nathi wenna bee needa

    thawa tikak hoyanna
    mama waradi deyak kiyala nam matath kiyala denna
    "වහරක, මීවනපලානෙ, වලස්මුල්ලෙ, පිටිදූවෙ" වගේ භික්ෂූන් ඔය අර්ථ විකෘති කරනවා.

    බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙන් වුණත් මූලාශ්‍ර දක්වන්න පුලුවන් 👇මේක තමයි නිවැරදි.
    * අනිච්ච = අනිත්‍ය

    ලෙඩේ අනිත්‍ය නිසා සැපයි කියලා අර්ථයක් එන්නෑ.
     
    • Like
    • Love
    Reactions: ChamodhK and kinkon

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙම බැහැ ඒ ටික කාලෙට හරි ඒක අනිත්‍ය වෙන්න ඕනේ මන් හිතන්නේ

    @lovethebomb @greenthunder
    ------ Post added on Nov 27, 2023 at 7:53 PM
    ඕක සූත්‍රවළ "ඨිතස්ස අඤ්ඤථත්තං" කියලා තමා සඳහන් වෙන්නෙ සෑම තැනකම පාහෙ. "සිටියහුගේ අන්‍යථාත්වය පැනෙයි" , "change while persisting" කියලයි පරිවර්තනය වෙන්නෙ. ගොඩක් වෙලාවට ඨිති විතරක් අරං කියලා දෙන නිසා අර අඤ්ඤථත්තං කොටස මග හැරෙනවා.

    ඕක සරලව අපේ භාෂාවෙන්, අද කාලේ අත්දැකීමකින් කියනව නම් ග්‍රීන්තන්ඩර්ට මතක් වෙනවා එක්තරා භාවනායෝගිනියක් තමන්ගෙ ගුරු හාමුදුරුවන්ට දවසේ භාවනා අත්දැකීම් ප්‍රකාශ කරද්දී භාවිතා කරපු වාක්‍යයක්. එතුමිය ඔය කියන ඨිතස්ස අඤඤථත්තං කියන ධර්මතාවය අත්දැක (අවබෝධකොට) ඒක ප්‍රකාශ කරලා තිබුණේ "වෙනස්වේ වෙනස්වේ වෙනස් වෙමින් වෙනස් වේ" කියලා. ඒ අව්‍යාජ, සරල වාක්‍යයේ චමෝද්ට අවශ්‍ය පිලිතුර ඇති කියල හිතනව.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,205
    113
    ඕකට මත දෙකක් තියෙනවනෙ. තිති අවස්තාව නෑ කියල සමහරෙක් කියනවා. ඔය ථිට්ජි අවස්ථාව තිබුනත් හැම ක්ශ්නයෙම ඒක වෙනස් වෙවී ගිහින් 17 වන චිත්තක්ශනයෙ බංගවෙලා යන්නෙ. ඉතින් හැම ක්ශනයෙම වෙනස් වෙන නිසා වෙන්නත් පුලුවන් 17 වන චිත්තක්ශනය වෙනකන් නොවෙනස්ව එනව කියල කොහේ හරි තිබුනද? කොහොම උනත් ඕකට මත දෙකක් තියෙන නිසා හරියටම දෙයක් කියන්න අමාරුයි. අපිත් ඉගෙන ගන්නෙ ඒ කාන්ඩ දෙකෙන්නෙ.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    ඕක සූත්‍රවළ "ඨිතස්ස අඤ්ඤථත්තං" කියලා තමා සඳහන් වෙන්නෙ සෑම තැනකම පාහෙ. "සිටියහුගේ අන්‍යථාත්වය පැනෙයි" , "change while persisting" කියලයි පරිවර්තනය වෙන්නෙ. ගොඩක් වෙලාවට ඨිති විතරක් අරං කියලා දෙන නිසා අර අඤ්ඤථත්තං කොටස මග හැරෙනවා.

    ඕක සරලව අපේ භාෂාවෙන්, අද කාලේ අත්දැකීමකින් කියනව නම් ග්‍රීන්තන්ඩර්ට මතක් වෙනවා එක්තරා භාවනායෝගිනියක් තමන්ගෙ ගුරු හාමුදුරුවන්ට දවසේ භාවනා අත්දැකීම් ප්‍රකාශ කරද්දී භාවිතා කරපු වාක්‍යයක්. එතුමිය ඔය කියන ඨිතස්ස අඤඤථත්තං කියන ධර්මතාවය අත්දැක ඒක ප්‍රකාශ කරලා තිබුණේ "වෙනස්වේ වෙනස්වේ වෙනස් වෙමින් වෙනස් වේ" කියලා. ඒ අව්‍යාජ, සරල වාක්‍යයේ චමෝද්ට අවශ්‍ය පිලිතුර ඇති කියල හිතනව.
    බොහොම කනගාටුයි මට ඒත් තේරුනේ නැහැ :(
     
    • Like
    Reactions: GobbaSira