මේ පාර අලි එකෙන් අයිටම් ලිස්ට් එකක් වොච් ලිස්ට් දාගෙන ඉදියා බ්ලැක් ෆ්‍රයිඩේ ඔෆර්ස් වලට ගන්න. ඒ හැම අයිටම් එකකම ඔෆර්ස් දීල තිබ්බෙත් මෙහෙමයි. එදාට විතරක් එන උන් ඉතින් පට්ට ඔෆර් එක කියල උස්සන් යනවා. :lol: :lol: :lol: :baffled: :baffled: :baffled: