පට්ට Black Friday Offers.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,116
    113
    මේ පාර අලි එකෙන් අයිටම් ලිස්ට් එකක් වොච් ලිස්ට් දාගෙන ඉදියා බ්ලැක් ෆ්‍රයිඩේ ඔෆර්ස් වලට ගන්න. ඒ හැම අයිටම් එකකම ඔෆර්ස් දීල තිබ්බෙත් මෙහෙමයි. එදාට විතරක් එන උන් ඉතින් පට්ට ඔෆර් එක කියල උස්සන් යනවා. :lol: :lol: :lol: :baffled: :baffled: :baffled:


     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ පාර 11.11, Black Friday වලට කලින් Nov 1 තිබුණ Choice Day එකේ තමයි මට නම් අඩුවටම හම්බවුණේ. ඊළඟ සතිය වෙද්දි normal price එකටත් වඩා වැඩි කරලා තිබුණා. මට හිතෙන්නෙ ඉස්සරහට Aliexpress එකේ ඉස්සර තරම් අඩුවට මුකුත් ගන්න බැරිවෙයි. චීන්නු කපටියි ඉස්සරට වඩා
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    අවුරුද්දට ඇදුම් ගන්නවා වගේ තමා ඕකත් නෝමල් දවසට අඩුවට ගන්න පුළුවන් ඒවා අවුරුද්දට ඩබල් වැඩි වෙනවා :rofl:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අවුරුද්දට ඇදුම් ගන්නවා වගේ තමා ඕකත් නෝමල් දවසට අඩුවට ගන්න පුළුවන් ඒවා අවුරුද්දට ඩබල් වැඩි වෙනවා :rofl:
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: RottenCOLT

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    Ali Express නම් දැන් ගණන් අඩුවට මොනවත් නැහැ
    උන්ගේ Offers කියලා තනිකරම බොරුව කරන්නේ
     
    • Like
    Reactions: RottenCOLT

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    Ali Express නම් දැන් ගණන් අඩුවට මොනවත් නැහැ
    උන්ගේ Offers කියලා තනිකරම බොරුව කරන්නේ
    එහෙමත් නෑ මට නම් සෑහෙන අයිටම් සෙට් වුණා වෙන කොහෙන්වත් ඒ ගානට ගන්න බැරි