Bump
------ Post added on Nov 27, 2023 at 11:27 PM
මොනවද කියන අත්දැකීම් ධ්‍යාන ගැන ?ධ්‍යාන වලට යන කෙනෙක් ඉන්නවා, යාලුවෙක්, ඌ එක්ක ඔය ගැන කතා කරන්න සෙට් උනාම වෙලාව යනව දැනෙන් නෑ, කමටහන් අරගෙන පිලිවෙලකට මුල ඉඳන් පටන් අරන් කාලයක් තිස්සෙ කරන කෙනෙක්, හරියට ඒ ගැන නොදැන කරන්න ඕන නැති හින්ද මං කොනට වෙලා ඉන්නව..
------ Post added on Nov 27, 2023 at 11:27 PM

