UK රැල්ලත් ඉවර කරා

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    මුන්ට *කේ ඉඳන් පිස්සු.

    ප්‍රශ්නෙ වුනේ ගමේ ගොඩේ ඉන්න රස්තියාදු කාරයින්ට යුනිවසිටි වලින් සල්ලි වලට මාස්ටස් විකුනන්න පටන් ගත්තු එකයි, කෙයා වීසා පටන් ගත්තු ගමන් අටවගත්ත කෙයා හෝම් වලින් රුපියල් ලක්ෂ 80 ගානෙ sponsorship විකුනපු එකයි.

    මේවා නවත්තන්නෙ නැතුව තේරුමක් නැති නීති දාල, අන්තිමට genuine විදිහට එන students ල ටයි genuine විදිහට එන නර්ස්ල, කෙයා ගිවර් ලට එන චාන්ස් එකත් නැතුව යනවා. අන්තිමට මේකෙන් වදින්නෙ මේ රටේ ඉන්න වයසක මිනිස්සුන්ටයි ලෙඩ්ඩුන් ටයි විතරයි. ඉමිග්රේෂන් එකට බුජ්ජි අංශේකුත් තියෙනවා. ලංකාවේ බුජ්ජි අංශ ඊට වඩා හොඳයි.

    මෝඩ හරක්
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මේ පාරත් සුද්දෝ ටික දුප්පත් රටවල් වලින් හොද සල්ලියක් ඇදගත්ත නේද රට ඇතුලට. එන්න දීල ගහන්නේ.
    visa reject karala hoyanwalu un okkotama wada :yes:
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Meka parana Student unta adalada? Naththun Aluthen Ena unta witharada
    Well they have option to switch to Graduate route (no changes the rules so far) and then get a role within new salary range, but I reckon it will be difficult to the majority to get hold of a job, may be except tech
     
    • Like
    Reactions: ranatheman

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඊයේ Home Secretary අලුත් immigration rules parliament එකේ announce කරා.

    ලබන අවුරුද්දේ ඉදන් Care visa එන අයට family ගෙන්න බැ .
    Student එන අයට studies ඉවර වෙලා වීසා switch කරන්න £38,700 ගෙවන ජොබ් එකක් හොයා ගන්න වෙනවා. එකනම් ටිකක් අමාරු වැඩක්.

    View attachment 220258
    @tilvin-silva ammawa gennaganin ikmanata suddange lat hodanna🤣
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    hamboo gewal wikunala keeyak geyada
    Student ආපු උන්ට තමයි කෙල වෙන්නේ . Care ආපු උන්නම් අවුලක් නැ visa වැදිලානේ තියෙන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,210
    67,571
    113
    Student ආපු උන්ට තමයි කෙල වෙන්නේ . Care ආපු උන්නම් අවුලක් නැ visa වැදිලානේ තියෙන්නේ
    Itin unta care visa change wenna berida
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මුන්ට *කේ ඉඳන් පිස්සු.

    ප්‍රශ්නෙ වුනේ ගමේ ගොඩේ ඉන්න රස්තියාදු කාරයින්ට යුනිවසිටි වලින් සල්ලි වලට මාස්ටස් විකුනන්න පටන් ගත්තු එකයි, කෙයා වීසා පටන් ගත්තු ගමන් අටවගත්ත කෙයා හෝම් වලින් රුපියල් ලක්ෂ 80 ගානෙ sponsorship විකුනපු එකයි.

    මේවා නවත්තන්නෙ නැතුව තේරුමක් නැති නීති දාල, අන්තිමට genuine විදිහට එන students ල ටයි genuine විදිහට එන නර්ස්ල, කෙයා ගිවර් ලට එන චාන්ස් එකත් නැතුව යනවා. අන්තිමට මේකෙන් වදින්නෙ මේ රටේ ඉන්න වයසක මිනිස්සුන්ටයි ලෙඩ්ඩුන් ටයි විතරයි. ඉමිග්රේෂන් එකට බුජ්ජි අංශේකුත් තියෙනවා. ලංකාවේ බුජ්ජි අංශ ඊට වඩා හොඳයි.

    මෝඩ හරක්
    ow sunak dinnoth oka shape. pora peradunoth wede habak
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Itin unta care visa change wenna berida
    එහෙම හිතුන ගමන් care home යන්න ලේසි නැ බන් .අනික යන එක sponsorship license තියන තැනක් වෙන්නත් ඕනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,210
    67,571
    113
    එහෙම හිතුන ගමන් care home යන්න ලේසි නැ බන් .අනික යන එක sponsorship license තියන තැනක් වෙන්නත් ඕනේ
    Lankawe un 3 months course kara enan hitu kiyala.yanne?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    British-couple-SL.jpg

    https://www.newswire.lk/2023/12/05/...-salary-for-150-a-month-to-live-in-sri-lanka/

    UK un mehe enwa.