මම කාලයක් තිස්සෙ එලකිරි එකේ ලියන්න හිතන් හිතපු දෙයක් අද ලියනවා! සොරි දැන් උබලා මගෙත් පලු අරී. කමක් නෑ ඒකට
ඇත්තටම උබලට අනුරාධයව cyber bully කරලා මොනාද ලැබෙන්නෙ? මොකක්ද ඒකේ ආතල් එක සිරාවට මට තෙරෙන්නෙ නෑ! උබලට ඌව දිරවන්නෙ නැත්තම් එක්කො සෙට් නැත්තම් just ignore him.
උබලා ඌට රස්සා කරන්න කියනවා තව දේවල් කියනවා , ඌට තියෙන මානසික රෝගී තත්ත්වෙ එක්ක උට කරගන්න නොහැකියාවක් ඇති. හැමෝම ඌව මනින්නෙ තමන්ගෙ මිම්මෙන්. එහෙම කරන එක සාදාරනද? මොන ලෙඩේ හදාගත්තත් මානසික ලෙඩ හදාගන්න එපා කියලා ඕක නිසාම තමයි. අපි වගේ හොද සිහියකින් ඉන්න එකෙක් නෙමෙයි ඌ. ඌගෙ වැරදි ඇති. ඒත් දැන දැනම එහෙම රෝගී පුද්ගලයෙක් තවත් බිමටම පාගන්න හදන එක හොද දෙයක් ද. උගෙ මනස වැඩ කරන්නෙ අපි වගෙ සමන්‍ය අයගෙ විදියට නෙමේ
ඇත්තටම ඌ මොනාහරි ජීවිතේට කරගෙන ඒක ආරන්චි උනොත් උබලට regret වීමක්වත් නැදද? අඩුම උබලත් ඒ පාප කර්මෙට වචනෙකින් හරි දායක උනා කියලා පසුතැවීමක් නැද්ද? නින්ද යනවද බන් උබලට ! සමහරවිට ඌ මෙකේ ඇවිල්ලා දාන ඒවා වෙන්නැති උගෙ ලොකුම මානසික සතුට , කට්ටිය ඒවාට cyber bully කරන එක නම් අනුමත කරන්න බෑ. කරුනාවන්ත වෙයන් බන් ඔය වගේ එවුන්ට. කර්මය විශ්වාස කරනවා නම් what goes around comes around
PS: අනුරාදය අඩුම මගෙ යාලුවෙක්වත් නෙමේ. මෙකෙ හැමෝම ඔය විදියට හැසිරෙන්නෙ නෑ. සමහරැ තමයි එල්ලි එල්ලි යන්නෙ