Totally Agree 
මම එකපාරක් අවුලෙන් ඉන්නෙ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා, එකෙක් දාලා තිබ්බා මැරිලා පල පොන්නයො කියලා කමෙන්ට් එකක්. ඒත් ඉතින් ඕකම තමා. එහෙම කිව්වා කියලා ඌ එක්ක එල්ලෙන්න යනවා කියන්නෙ වෙනම සයිකො කේස්. ඌව පැත්තකින් තියපන්කො, මේකෙ උන් ගෑනු වගේ එල්ලි එල්ලි වලි දාගෙන කමෙන්ට්ස් ත්‍රෙඩ් දාගන්නවා දැක්කමා මොන ජීවිතද කියලා හිතෙනවා.

Last edited: