අනුරාධ Cyber Bullying

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    Totally Agree 🧡
    මම එකපාරක් අවුලෙන් ඉන්නෙ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා, එකෙක් දාලා තිබ්බා මැරිලා පල පොන්නයො කියලා කමෙන්ට් එකක්. ඒත් ඉතින් ඕකම තමා. එහෙම කිව්වා කියලා ඌ එක්ක එල්ලෙන්න යනවා කියන්නෙ වෙනම සයිකො කේස්. ඌව පැත්තකින් තියපන්කො, මේකෙ උන් ගෑනු වගේ එල්ලි එල්ලි වලි දාගෙන කමෙන්ට්ස් ත්‍රෙඩ් දාගන්නවා දැක්කමා මොන ජීවිතද කියලා හිතෙනවා.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    සමහර විට @AnuradhaRa ට බනින උන්ගෙත් ලොකුම මානසික සතුට ඒක වෙන්න ඇති
    මෙහෙම දේකුත් තියෙනවා ඇත්ත ජීවිතේ මම දන්න මෙතන අනුරාධයට බනින හෝ අරියාදු කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. හැබැයි උන්ගේ ඇත්ත ජීවිතේ තත්වෙ අනුරාධයටත් අන්තයි වගේ. මිනිහෙක්ගේ මූණ බලන් කතා කරන්න බය. කාවවත් ආශ්‍රය නොකර ගේ මුල්ලට වෙලා ඉන්න එවුන් ඇත්ත ජීවිතේ. මෙතන මූට උපදෙස් දෙනවා නිකමා කිය කිය.

    අනුරාධයත් මම දැකලා තියෙනවා නඳුන්ට එහම අරියාදු කරනවා. උගෙත් වැරදි තියෙනවා.
    උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ වගේ සීන් එකක්ද දන්නෙ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Totally Agree 🧡
    මම එකපාරක් අවුලෙන් ඉන්නෙ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා, එකෙක් දාලා තිබ්බා මැරිලා පල පොන්නයො කියලා කමෙන්ට් එකක්.

    බොක්ක, එ ත්‍රෙඩ් එක හොයල දියන්කො

    "ප්ලීස් මැරිල පලකො" කියල කමෙන්ට් එකක් දාන්න :sorry:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,288
    2,342
    113
    colombo
    මෙහෙම දේකුත් තියෙනවා ඇත්ත ජීවිතේ මම දන්න මෙතන අනුරාධයට බනින හෝ අරියාදු කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. හැබැයි උන්ගේ ඇත්ත ජීවිතේ තත්වෙ අනුරාධයටත් අන්තයි වගේ. මිනිහෙක්ගේ මූණ බලන් කතා කරන්න බය. කාවවත් ආශ්‍රය නොකර ගේ මුල්ලට වෙලා ඉන්න එවුන් ඇත්ත ජීවිතේ. මෙතන මූට උපදෙස් දෙනවා නිකමා කිය කිය.

    අනුරාධයත් මම දැකලා තියෙනවා නඳුන්ට එහම අරියාදු කරනවා. උගෙත් වැරදි තියෙනවා.
    උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ වගේ සීන් එකක්ද දන්නෙ නෑ.
    200%ක් ඇත්ත කතාව

    ඔහොම එල්ලී එල්ලී යනවාට වඩා වැඩ නැද්ද

    ඕනෑම දෙක එල්ලී එල්ලී යන්නේ එකෙන් මොන හරි තෘපතිය්ක් ලැබෙන නිසා කාවහරි පහතට දාලා සතුටක් ලබන තරම කාලකන්නිකම්ක් මම දැකලා නැහැ
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    200%ක් ඇත්ත කතාව

    ඔහොම එල්ලී එල්ලී යනවාට වඩා වැඩ නැද්ද

    ඕනෑම දෙක එල්ලී එල්ලී යන්නේ එකෙන් මොන හරි තෘපතිය්ක් ලැබෙන නිසා කාවහරි පහතට දාලා සතුටක් ලබන තරම කාලකන්නිකම්ක් මම දැකලා නැහැ
    අනිවාර්යෙන්ම.. ඔය එල්ලී එල්ලී යන්නෙ එකම පුද්ගලයා අකවුන්ට් කීපයකින්..antisocial personality disorder වගේ ලෙඩකින් පෙලෙන මිනිහෙක් වෙන්න ඕන නැත්නම් සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක් ඔහොම බුලි කරන්නේ නෑ
     
    • Sad
    Reactions: Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,709
    1
    8,877
    113
    පොරව සෙට් වෙන් නැත්තම් ඉග්නෝ කරන්න. මැරියන් වගේ කතා කියන්න එපා. මොන අඩු පාඩු තිබුනත් මනුස්සයෙක්නේ. අපිත් සර්ව සම්පූර්ණ නෑනේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් අනුරාධගේ විතරක් නෙවෙයි කිසිම එකෙක්ගේ හිත රිදෙන දෙයක් කියන්නේ නෑ. මොකද අපි දන්නේ නෑ අනිත් කෙනා මොනවගේ ප්‍රශ්න ගොඩක ඉන්නවද කියලා. අනුරාධ කරන්නේ බොරුවක්ද නැද්ද අපි දන්නේ නෑ ඒත් බොරුවක් කරත් එහෙම කතාකරන්න අපිට අයිතියක් නෑනේ බං .අනුරාධගේ නංගිව සම්බන්ද කරගෙන කියන කතා බලන්න අප්පිරියයි.

    කවුරු හරිම නිසා උබලගේ හිත රිදුනොත් ඒ වෙලාවට හිතපන්

    How people treat you is not who you are.it is who they are
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,827
    24,140
    113
    tracing Geo-location.. ... ...
    Ow mama dan nam ignore karala inne. Kalin oka marenawa gaddi paw kiyala reply dala thiyanawa moda wenna epa gaala.

    Eth ugeth attitude sahena awl. Uth meke unwa gona karan salli illannai, fake hada hada eka ekaa ekka wali daganna yannai patan gaththane.

    Ilagata mata epa una. Dan e hinda ignore karala nikan innawa.

    Anuradha gana mage adahasa: mental awl moka unath patta kammali manussayek. E madiwata kapati. Udaw karana manussayekta unath anith paththa harila kunu kathawak kiyana ekek.

    Eth uta owa kiwata u hadenne na. E hinda paduwe inna eka hodai.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අදින් පස්සෙ bully කරන්න එකෙක් ඉතුරැ වෙන්න නෑ. මලගෙදර යන්න ලෑස්ති වෙලා හිටපල්ලා
     
    • Haha
    Reactions: Solo Rider

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    @pazzy12 He insulted someone who made a special effort to meet him and assist him. He's an asshole. Being an ADHD patient doesn't automatically make him a good person with moral values. He's an asshole suffering from a condition. ASSHOLE!
    මටත් මුලින් කිසි අවුලක් තිබ්බේ නෑ. හැබැයි ඒක memeber කෙනෙක් දාලා තිබ්බ අනුරාධ කාගේ හරි fb එකේ තිබ්බ දුප්පත් කෙනෙක් ආධාර ඉල්ලලා තිබ්බ පෝස්ට් එකකට එයාගේ no එක දාලා එඩිට් කරලා මේක දාපු case එකක්. සල්ලි ඉල්ලන එකයි ඔය වගේ තුප්පහි වැඩ කරන එකයි දෙකක්.එකෙන් පස්සේ නම් තේරුම් ගත්තා වැඩක් ම නැති ඩයල් එකක් කියලා.
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මම කාලයක් තිස්සෙ එලකිරි එකේ ලියන්න හිතන් හිතපු දෙයක් අද ලියනවා! සොරි දැන් උබලා මගෙත් පලු අරී. කමක් නෑ ඒකට

    ඇත්තටම උබලට අනුරාධයව cyber bully කරලා මොනාද ලැබෙන්නෙ? මොකක්ද ඒකේ ආතල් එක සිරාවට මට තෙරෙන්නෙ නෑ! උබලට ඌව දිරවන්නෙ නැත්තම් එක්කො සෙට් නැත්තම් just ignore him.

    උබලා ඌට රස්සා කරන්න කියනවා තව දේවල් කියනවා , ඌට තියෙන මානසික රෝගී තත්ත්වෙ එක්ක උට කරගන්න නොහැකියාවක් ඇති. හැමෝම ඌව මනින්නෙ තමන්ගෙ මිම්මෙන්. එහෙම කරන එක සාදාරනද? මොන ලෙඩේ හදාගත්තත් මානසික ලෙඩ හදාගන්න එපා කියලා ඕක නිසාම තමයි. අපි වගේ හොද සිහියකින් ඉන්න එකෙක් නෙමෙයි ඌ. ඌගෙ වැරදි ඇති. ඒත් දැන දැනම එහෙම රෝගී පුද්ගලයෙක් තවත් බිමටම පාගන්න හදන එක හොද දෙයක් ද. උගෙ මනස වැඩ කරන්නෙ අපි වගෙ සමන්‍ය අයගෙ විදියට නෙමේ

    ඇත්තටම ඌ මොනාහරි ජීවිතේට කරගෙන ඒක ආරන්චි උනොත් උබලට regret වීමක්වත් නැදද? අඩුම උබලත් ඒ පාප කර්මෙට වචනෙකින් හරි දායක උනා කියලා පසුතැවීමක් නැද්ද? නින්ද යනවද බන් උබලට ! සමහරවිට ඌ මෙකේ ඇවිල්ලා දාන ඒවා වෙන්නැති උගෙ ලොකුම මානසික සතුට , කට්ටිය ඒවාට cyber bully කරන එක නම් අනුමත කරන්න බෑ. කරුනාවන්ත වෙයන් බන් ඔය වගේ එවුන්ට. කර්මය විශ්වාස කරනවා නම් what goes around comes around

    PS: අනුරාදය අඩුම මගෙ යාලුවෙක්වත් නෙමේ. මෙකෙ හැමෝම ඔය විදියට හැසිරෙන්නෙ නෑ. සමහරැ තමයි එල්ලි එල්ලි යන්නෙ
    Totally agree with you. He needs our sympathy.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,866
    6,771
    113
    Narcissistic Sociopath Manipulator
    9s5Ono8uWWdXaxvHjyBu2N6FL_WyXxJKy-dbpUw3AqY.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    " @AnuradhaRa මහතා කරුණාකර කාර්යාලයට වාර්ථා කරන්න.."
    View attachment 220395
    මේක දැකපු ගමන් ස්ටේසමේ ගෑනියෙක් වගේ කතාකරන එකෙක්ගෙ වොයිස් එකක් ඇහුනා :lol:
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    මනුස්සයෙක් මැරෙනව කිව්වම එක කිසිම ගානක් නැති වෙන්න තරම් සමාජෙ පහත් කියල තේරෙනව. ඇනුරාධ හරි හෝ වැරදි හෝ, එලකිරි.cඔම් කියන්නෙ ඔන්ලියින් සමාජයක්, ඒකෙ විවිද අදහස් තියෙන විවිද මානසික මට්ටම් වල, තරාතිරම් වල ,වයස් කාන්ඩ වල කට්ටිය ඉන්නව. ඉතින් මෙකට එන්නෙ එක එකා එක්ක ඇර ගන්න නම් එකෙන් තමන් ගෙ ගතිගුන පේනව.

    දැනුමක් බෙදා හදාගන්න, ඔපයක් හලන්න මෙව පවිච්චි කරාට අව්ලක් නෑ. හැබයි පුද්ගලික මට්ටමේ මඩ වලට මමත් විරුද්දයි. එක එකා තෙරුම් ගන්නෙ එක එක විදියට කියල තේරෙනකම් ඔක කොච්චර කිව්වත් තෙරෙන්නෙ නැ.

    හොදම දේ තමන්ට හරි යන්නෙ නැත්තම්, පාඩුවෙ ඉන්න. මොකො ත්‍රේඩ් එකකට රෙප්ල්ය් නැත්තම් එක ඉබේම යට යනව නේ.