මචන්ලා Clear men menthol shampoo eka thiyanawa neda? ඒකේ සුවද තියෙන්නේ. එ සුවද එන perfume එකක් නැද්ද මචන්ලා.. එක පට්ට සුවදක් බ්න්. එකයි.... තියනවනම් එකේ නම දාගෙන යන්නකෝ...
Uba hari me suwadata kittuma aroma eka enne davidoff coolwater ekenDavidoff coolwater බලන්න, සුපිරි එක නම්
Long lasting na nehDavidoff coolwater බලන්න, සුපිරි එක නම්
තව තිබ්බ බං ඔය aqua වල aroma එන ඒවා දෙකතුනක් නම් මතක නෑUba hari me suwadata kittuma aroma eka enne davidoff coolwater eken
උබ හරි quaity තියන david off එකක් රටින් import කරලා බලපන් කොහොම ද කියලා, ලංකාවේ තියන ඒවා කොහොමත් long lasting නෑ තමයි, දාස් ගණන් වලට ගන්න තියෙන perfume උනත් හෙනම අවුල් බන්Long lasting na neh
Original da nadda kiyala kohomd check karanneතව තිබ්බ බං ඔය aqua වල aroma එන ඒවා දෙකතුනක් නම් මතක නෑ
උබ හරි quaity තියන david off එකක් රටින් import කරලා බලපන් කොහොම ද කියලා, ලංකාවේ තියන ඒවා කොහොමත් long lasting නෑ තමයි, දාස් ගණන් වලට ගන්න තියෙන perfume උනත් හෙනම අවුල් බන්
සුවඳින් තමයි මචං, david off එක අඩුම තරමේ දවස් දෙකක් වත් සුවඳ තියනව,Original da nadda kiyala kohomd check karanne
Pissu. Mamath Davidoff gahanawaa. Gaanu kora welaa yanne. Anika patta long lastingLong lasting na neh
ඔලුවේම ගාගන ගියානම් ඉස්හොරි කරදරේත් සදහටම ඉවරයි. සුවඳත් ඉතුරුයි.ඉතින් ඕකෙන් ටිකක් ඇගේ ගාගෙන පලයන්
Kohomada gahanne agatada skin ekayadaPissu. Mamath Davidoff gahanawaa. Gaanu kora welaa yanne. Anika patta long lasting
YepKohomada gahanne agatada skin ekayada