dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා Clear men menthol shampoo eka thiyanawa neda? ඒකේ සුවද තියෙන්නේ. එ සුවද එන perfume එකක් නැද්ද මචන්ලා.. එක පට්ට සුවදක් බ්න්. එකයි.... තියනවනම් එකේ නම දාගෙන යන්නකෝ...

    1522664.png
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Uba hari me suwadata kittuma aroma eka enne davidoff coolwater eken
    තව තිබ්බ බං ඔය aqua වල aroma එන ඒවා දෙකතුනක් නම් මතක නෑ

    Long lasting na neh
    උබ හරි quaity තියන david off එකක් රටින් import කරලා බලපන් කොහොම ද කියලා, ලංකාවේ තියන ඒවා කොහොමත් long lasting නෑ තමයි, දාස් ගණන් වලට ගන්න තියෙන perfume උනත් හෙනම අවුල් බන්
     
    • Like
    Reactions: Cypress

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,257
    4,992
    113
    තව තිබ්බ බං ඔය aqua වල aroma එන ඒවා දෙකතුනක් නම් මතක නෑ


    උබ හරි quaity තියන david off එකක් රටින් import කරලා බලපන් කොහොම ද කියලා, ලංකාවේ තියන ඒවා කොහොමත් long lasting නෑ තමයි, දාස් ගණන් වලට ගන්න තියෙන perfume උනත් හෙනම අවුල් බන්
    Original da nadda kiyala kohomd check karanne
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Original da nadda kiyala kohomd check karanne
    සුවඳින් තමයි මචං, david off එක අඩුම තරමේ දවස් දෙකක් වත් සුවඳ තියනව,

    මම නම් ලංකාවෙන් ගන්නේම නෑ බං ඔය perfume, cream, shampoo වගේ දේවල්, මම ලංකාවේ ඉන්නවා නම් කරන්නේ රට ඉඳන් එන උන්ට කියලා සල්ලි දීල ගෙන්න ගන්නවා බම්.

    සමහර උන් නම් direct import කරනව නේද web සයිට් වලින්? එහෙම කරලාත් ඔරිජිනල් ගන්න පුළුවන්, ලංකාවේ shop වල විකුණන්න තියන ඒවා ගැන මගේ කිසි පැහැදීමක් නෑ මචං
     
    • Like
    Reactions: Cypress

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,721
    4,761
    113
    ඔය එක එක ගඳවල් සේරම යනවා භූමිතෙල් ටිකක් ගාගෙන පලයන්. ලීටර් එකක්ම ගන්න පුළුවන් රුපියල් 300 ට අඩුවෙන්. සරපයෝ, මැහි/මදුරුවෝ කිට්ටු වෙන්නෙත් නෑ. :cool:
     
    • Haha
    Reactions: Cypress

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Kohomada gahanne agatada skin ekayada
    Yep
    Kanata yatin bella depaththata eka spray eka gane 2 i bella passata 1i ath dekema wrist eka gawata 1 gaane.

    Adun walata perfume gahanna epaa yakooo. Body eke heat eka wenas veema anuwa suwada ennai perfume tiyenne
     
    • Like
    Reactions: Mr.Curious