check කරන එක ලේසි.bulb eke eliya check krnne khmd. garage eke un gawa device thyenvd intensity eka manina.. nththm un bithhiyata ghlada me athi kylda kiynne...???? uba check
හොඳ place එකක් නැද්ද?yes projector beams thama danna one.
දෙපාරක් ගලවන්න බැරි නිසා එක පාරම bullb replace කරලා clean කර ගන්න බැලුවෙ.විදුරුව ක්ලින් කරපන්![]()
මදිනම් මාරු කරන එක හොදා
දෙපාරක් ගලවන්න බැරි නිසා එක පාරම bullb replace කරලා clean කර ගන්න බැලුවෙ.
හොඳටම clean එකක් තියනව.හැබැයි ඌටත් මේ case එකම තමයි තියෙන්නෙ 🥹
අව්ල තියෙන්නෙ හැම එකටම led hi beam ගහගෙන පාරේ යනකොට මෙලෝ දෙයක් පේන්නෙ නැති එක..මුං dim කරන්නෙත් නෑනෙ
------ Post added on Nov 22, 2023 at 2:06 PM
i bought a one from Aliexpress, 7500k wage une, review balala ganna.check කරන එක ලේසි.
උබට check කර ගන්න ඕන නම් eletrician කෙනෙක් ගාවට ගිහින් brand new bulb එකක් දාල බලන්න.Car audio shops වලත් පුළුවන්.නැත්තන් ඔය model එකේ වෙන එකක බලපන්.
Wall එකට ගහලත් බලනව බිම ඉඳල beam එකට උස.
හොඳ place එකක් නැද්ද?
------ Post added on Nov 22, 2023 at 2:02 PM
දෙපාරක් ගලවන්න බැරි නිසා එක පාරම bullb replace කරලා clean කර ගන්න බැලුවෙ.
හොඳටම clean එකක් තියනව.හැබැයි ඌටත් මේ case එකම තමයි තියෙන්නෙ 🥹
අව්ල තියෙන්නෙ හැම එකටම led hi beam ගහගෙන පාරේ යනකොට මෙලෝ දෙයක් පේන්නෙ නැති එක..මුං dim කරන්නෙත් නෑනෙ
------ Post added on Nov 22, 2023 at 2:06 PM
Ali ekenda eBay da genawe...ada badu awa. fix kala. eliya nam hondhai wage. thama wesse gihin beluwe ne. 4300K hinda natural sun light wage eliya.
View attachment 219598
Macro Auto Tech, Boralesgamuwa. mun laser headlight adjustments karanawa. 1200i.bulb eke eliya check krnne khmd. garage eke un gawa device thyenvd intensity eka manina.. nththm un bithhiyata ghlada me athi kylda kiynne...???? uba check kre kohend?
machan dan harida? hodata penawada?ada badu awa. fix kala. eliya nam hondhai wage. thama wesse gihin beluwe ne. 4300K hinda natural sun light wage eliya.
View attachment 219598
eliya nam godak hodhai machan. stock bulbs walata wada sharpness eka wedyi.machan dan harida? hodata penawada?
meka gatta link ekath denawada?
Machan meka oyata enna dawas keeyak wage giyada? anika meka dimmer ekata dammoth issarahin ena ayata amaruwak naddA?eliya nam godak hodhai machan. stock bulbs walata wada sharpness eka wedyi.
https://www.aliexpress.com/item/330...o.order_list.order_list_main.5.21ef1802vQRc0Q
Enna nam 2-3 weeks giya. Man damme high beam ekata. Low beam ekata unath awlk ne man hithanne hariyata focus wenewa nam.Machan meka oyata enna dawas keeyak wage giyada? anika meka dimmer ekata dammoth issarahin ena ayata amaruwak naddA?
xenon apu headlight ekak tiyenne machan. mama try ekakk deela balannam focus wenwada kiyala.Enna nam 2-3 weeks giya. Man damme high beam ekata. Low beam ekata unath awlk ne man hithanne hariyata focus wenewa nam.
ela.xenon apu headlight ekak tiyenne machan. mama try ekakk deela balannam focus wenwada kiyala.
කොහොමද බාන්ඩේada badu awa. fix kala. eliya nam hondhai wage. thama wesse gihin beluwe ne. 4300K hinda natural sun light wage eliya.
View attachment 219598
Advan එකේ නම් මම බැලුව.උන් කරන්නේ cree led 2k ගහන එක.28ක් කිව්ව.2 years warranty.ඕක බං ඊට අඩුවෙන් අපිටත් කර ගන්න පුළුවන් led bulb දෙකක් ගෙන්නල දාන්නනෙ තියෙන්නෙ.Macro Auto Tech, Boralesgamuwa. mun laser headlight adjustments karanawa. 1200i.
Light eliya madi nam hadaganna Silva Motors ekata yanna. Polonnaruwa or Padukka. 33000k yanawa. habai hodata hadanawa lu.
Advan Car Audio, Boralesgamuwa. munut headlight eliya madi eka hadanawa. 25000k wage yanawa.
මචංලා...
සතියක් විතර මේ ගැන හොයල මේ post එක දාන්නෙ.
අනේ දන්න එකෙක් මට මේ ටික කියපල්ලකෝ
Toyota ist 2004(ncp60) තියෙන්නෙ.
හොයා ගත්ත විදියට dim(low beam) එක xenon D2R.
Hi එකේ එන්නෙ මොන socket/bulb එකද?
Headlight එක reflector cup design එකක් එන්නෙ.
මේකෙ headlights led වලට මාරු කර ගන්න හොඳ place /electrician කෙනෙක් එහෙම දන්නවද ?
Normal led එකේ beam එකේ issue එක ගොඩක් අය කියන නිසා projector led බැලුව.
මීගමුවේ gt4mekanix කියල එකක් සෙට් වුණා projector led දාන්න 65ක් ඉල්ලනවා
ali එකේ තියන මේ වගේ mini projector led එකක් අරන් දා ගන්න බැරි වෙයිද?
මේක try කරපු අය ඉන්නවද ?
කොහොමද බාන්ඩේ
කොහෙන්ද බං projector ලයිට් සෙට් කරගන්නේ...කොහොමද බාන්ඩේ
Advan එකේ නම් මම බැලුව.උන් කරන්නේ cree led 2k ගහන එක.28ක් කිව්ව.2 years warranty.ඕක බං ඊට අඩුවෙන් අපිටත් කර ගන්න පුළුවන් led bulb දෙකක් ගෙන්නල දාන්නනෙ තියෙන්නෙ.
ඒත් reflector cup එන එකකට නිකන්ම led දාල තේරුමක් නෑ beam එක focus වෙන්නෙ නෑ.
මම දැන් බලන්නෙ මේ වගේ projector fog දෙකක් ගහ ගන්න place එකක්
ඔයා කියල තියන අනිත් ටිකේ මන් බලන්නම් කතා කරල.
View attachment 220460
------ Post added on Dec 9, 2023 at 1:25 AM
Osram nightbreakerplus dapan. Naththun Philips extreme vision. Blue hue thiyena ewa danna epaa. Eliya adui.. projectors num tiyenne HID convert karala 4300k hid Osram hari Philips hari bulbs danna..Thawa tikak beam eka adjust karanna one.
Original Osram bulb eka tharan ma gathiyak ne wage.
ow ban. thawa tikak balanawa. mulin hondhata eliya thibba wage. blue hue thiyena ekak thama damme .Osram nightbreakerplus dapan. Naththun Philips extreme vision. Blue hue thiyena ewa danna epaa. Eliya adui.. projectors num tiyenne HID convert karala 4300k hid Osram hari Philips hari bulbs danna..