15 යන උන්...

Travis-Scott

Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    d0c4800a-5381-4bdf-a1c8-90c827d7acef.jpg
     
    • Haha
    Reactions: Kolama

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,286
    16,013
    113
    Colombo
    ඕවට වියදම් කරන සල්ලි චන්දෙ දින්නම හොයන්නත් එපැයි මුන්
     

    lpwee

    Member
    Aug 30, 2023
    3
    1
    3
    15 එන උන් ට බෝම්බයක් අටවලා බාගයක් මරල කියයි ද දන්නෑ JVP එකෙන් ගැහුවෙ කියල. පාස්කු එක වගේ. 🙄🙄
    ------ Post added on Dec 14, 2023 at 10:06 PM
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,232
    26,684
    113
    Kandy
    අනිවා අපි මහින්දගේ මිනිස්සු බොලව්.මහින්ද මාත්තයාට කෙලෙහිගුන සලකන්න අපි ආවා කොලබට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    අනිවා අපි මහින්දගේ මිනිස්සු බොලව්.මහින්ද මාත්තයාට කෙලෙහිගුන සලකන්න අපි ආවා කොලබට
    අපි ආවා කොලබට, බේරෙ නෑව හොඳටම
    කිය කිය පලයල්ලා
    ලොල්
     
    • Haha
    Reactions: Honey Bunch

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    බොම්බයි ළුණු
    B for bombay
    B for Big yako :lol:

    B kiyanne B grade kiyana ekada ban? 😱😱
    බී ලූණු කියන වචනය 1988/89 කාලේ ඇති වුන එකක්. ඉන් පෙර කවදාවත් බී ලූනු කියලා දෙයක් තිබුනේ නැහැ. ඉස්සර කාලේ ලංකාවේ බී ලූනු වගා කලේ නැහැ. ඉන්දියාවේ බොම්බායෙන් ගෙනාපු ලූනු නිසා bombay onion ලෙස ඉංග්‍රීසියෙනුත්, බොම්බයි ලූනු ලෙස සිංහලෙනුත් හැඳින්වුනා.

    1987/89 ජවිපෙ ජාත්‍යාල අරගලය කාලේ ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කරන්න පමණක් නොවෙයි, ඉන්දියානු නිෂ්පාදන විකුණන වෙළෙන්දන්ට මරණ දඬුවම ලබා දෙන්න, කඩ ගිණි තියන්න ඔවුන් පසුබට උනේ නැහැ. මේ හේතුව නිසා බොම්බේ හෝ බොම්බයි කියන යෙදුම ඉවත්කර බී කියන අකුර යෙදුවා. Masoor dal හෙවත් මයිසූර් පරිප්පු, රතු පරිප්පු කලෙත් ජවිපෙ දේශප්‍රේමීන් තමයි.
     
    • Like
    Reactions: HYBRIDPC and shenat