mainage rambudan denawalu @2osama athulu pracharaka sangameta lol
hora kapuwa unge wage bedanawa...ඕවට වියදම් කරන සල්ලි චන්දෙ දින්නම හොයන්නත් එපැයි මුන්
B for bombaySirawatama da kiyapan??
ehema nan ithin puken sinaha tamai Apita.
Mehe tiyena onions lankawe oya onions 3k witara athi![]()
අපි ආවා කොලබට, බේරෙ නෑව හොඳටමඅනිවා අපි මහින්දගේ මිනිස්සු බොලව්.මහින්ද මාත්තයාට කෙලෙහිගුන සලකන්න අපි ආවා කොලබට
බොම්බයි ළුණු
B for bombay
බී ලූණු කියන වචනය 1988/89 කාලේ ඇති වුන එකක්. ඉන් පෙර කවදාවත් බී ලූනු කියලා දෙයක් තිබුනේ නැහැ. ඉස්සර කාලේ ලංකාවේ බී ලූනු වගා කලේ නැහැ. ඉන්දියාවේ බොම්බායෙන් ගෙනාපු ලූනු නිසා bombay onion ලෙස ඉංග්‍රීසියෙනුත්, බොම්බයි ලූනු ලෙස සිංහලෙනුත් හැඳින්වුනා.