ඉතින්, කලින් ජනපතිවරනය තියලත් අවුරුදු 4 කට වැඩි නිසා සුදුසු කාලය ඇවිත් කියලා හිතනවා ඊලග වසරේ ජනපතිවරණයට සුදානම් වෙන්න.
කාලින අවශ්‍යතාවයක් විදියට ජනපතිවරණයක් පැවැත්වීමට කිරියේ සුවහසක් ජනතාවගේ මතය අපි මෙම නුලෙන් විමසන අතරම, බහුතර මතය ජනපතිවරනය පැවැත්වීම සදහානම් අප එම කටයුතු සදහා මැතිවරණ කොමිසමක් ඉදිරියේදී පත්කිරීමට සැලසුම් කරන බව සදහන් කල යුතුයි.
මෙහිදී සියලු සාමාජිකයන් හට දින තුනක් අප ලබාදෙනවා ඔබගේ ජනපතිවරණ ඉල්ලුම සදහා. පසුව ඔබගේ මතය ජනපතිවරණයක් පැවත්විමනම්, අප ඉහත සදහන් කල පරිදි අදාළ කටයුතු ප්‍රවින මැතිවරණ කමිටුවකට බාරදෙනු ලබනබව සදහන් කර සිටිනවා.
කලින් මැතිවරණය සදහා ඇප කැප වූ එළකිරි මැතිවරණ කොමසාරිස් @Dodo Mahaththaya මහතාව මෙම අවස්ථාවේ මතක් කොට සිටිනවා බොහොම ආදරයෙන් !!!!!
වෙනසක ඇරබුම, කිරියෙන් පටන්ගමු !!!