එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

ඔබට 2024 එළකිරි ජනපතිවරණයක් අවශ්‍යද?

  • Total voters
    116
  • Poll closed .

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ලොන් හැලුන නාකි පප්පල නම් හරියන්නෙ නෑ.. :rolleyes:

    ඇඟේ හිරිගඩු පිපෙනවා දොරේ මේක යද්දී 2014 අන්තිම කාලේ🤩, මොනවා නැතිත් 2015 යහපාලනය ගෙන්න සුපිරි කැම්පේන් එකක් කරා 🥰 ඒ කාලේ අන්තිමට සිරා පිස්සු කෙලලා මයින ආයේ අගමැති කරානේ 😭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,423
    113
    Colombo, Sri Lanka
    මොකා ජනපති උනත් කමක් නැහැ මම තමයි උගේ ලොකු පුතා. උඩින්ම පාර්ලිමේන්තුවට යෑම, විභාගේ උඩින්ම පාස්විම, තණකොළ බලකායේ කෙල්ලොටික දැක්කීම මා සතුයි ........ :cool::cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මොකා ජනපති උනත් කමක් නැහැ මම තමයි උගේ ලොකු පුතා. උඩින්ම පාර්ලිමේන්තුවට යෑම, විභාගේ උඩින්ම පාස්විම, තණකොළ බලකායේ කෙල්ලොටික දැක්කීම මා සතුයි ........ :cool::cool:
    Dakkala current bill eka gewanna pu.bu. ta ganiwath denna onalu habai lol
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඇප මුදල් දෙනකන් ඉන්න මිසි

    හා නූලක් එහෙම මතුරලා ලෑස්ති වෙන්න මාත් ඉල්ලනවා මේ පාර. ගොඩ ගියොත් කෙලින්ම රාජකීය කට්ටඩියා කරනවා
    හො...හෝ...
    4dr5 සිහිනය සැබෑ වෙන්න යන්නෙ...

    @Solo Rider ලෑස්තිවෙයන් කොලුවො, ලංකාව වටේ රවුමක් යමු ජීප් එකෙන්...
    ඩ්‍රයිවින් ශීට් එකනං ඉල්ලන්න එපා දෙන්නෙ නෑ... එහාපැත්තෙ ඉඳගෙන පාර කිවුවනං ඇති හොඳටම...

    මේ පාරනං ජොබ් එකෙනුත් අස් වෙලා, ගෙදර ඉඳන් තනියම 4dr5 එක රීස්ටෝ කරල, අන්ලිමිටඩ් නිවාඩු පිට රට වටේම යන්න පුලුවන් වෙයි වගේ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,423
    113
    Colombo, Sri Lanka
    හො...හෝ...
    4dr5 සිහිනය සැබෑ වෙන්න යන්නෙ...

    @Solo Rider ලෑස්තිවෙයන් කොලුවො, ලංකාව වටේ රවුමක් යමු ජීප් එකෙන්...
    ඩ්‍රයිවින් ශීට් එකනං ඉල්ලන්න එපා දෙන්නෙ නෑ... එහාපැත්තෙ ඉඳගෙන පාර කිවුවනං ඇති හොඳටම...

    මේ පාරනං ජොබ් එකෙනුත් අස් වෙලා, ගෙදර ඉඳන් තනියම 4dr5 එක රීස්ටෝ කරල, අන්ලිමිටඩ් නිවාඩු පිට රට වටේම යන්න පුලුවන් වෙයි වගේ...
    Dog Boss GIF by EsZ Giphy World
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    හො...හෝ...
    4dr5 සිහිනය සැබෑ වෙන්න යන්නෙ...

    @Solo Rider ලෑස්තිවෙයන් කොලුවො, ලංකාව වටේ රවුමක් යමු ජීප් එකෙන්...
    ඩ්‍රයිවින් ශීට් එකනං ඉල්ලන්න එපා දෙන්නෙ නෑ... එහාපැත්තෙ ඉඳගෙන පාර කිවුවනං ඇති හොඳටම...

    මේ පාරනං ජොබ් එකෙනුත් අස් වෙලා, ගෙදර ඉඳන් තනියම 4dr5 එක රීස්ටෝ කරල, අන්ලිමිටඩ් නිවාඩු පිට රට වටේම යන්න පුලුවන් වෙයි වගේ...
    @Solo Rider වෙනම ඉල්ලුවෝත් නං දින්නම ගන්න වෙන්නේ නෑ. මොකද රැස්වීම් වලදී කියන්න වෙන කතා වලට ආයේ මුණ බලන්න බැරි වෙයි පාර තොටක හම්බ උනත්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඇඟේ හිරිගඩු පිපෙනවා දොරේ මේක යද්දී 2014 අන්තිම කාලේ🤩, මොනවා නැතිත් 2015 යහපාලනය ගෙන්න සුපිරි කැම්පේන් එකක් කරා 🥰 ඒ කාලේ අන්තිමට සිරා පිස්සු කෙලලා මයින ආයේ අගමැති කරානේ 😭
    සිරාවට යොවුන් පෙරමුණේ ලේකම්... තාමත් ගූ ඇන් පී උන්ගේ list වල මගේ නම තනතුර තියනවා. මට උන්ගේ WhatsApp group එකකට රිංගා ගන්න චාන්ස් එකක් ආවා. මම ගොනා සේ මග ඇරියනේ ලඟදි. :ROFLMAO: :ROFLMAO:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    ඇඟේ හිරිගඩු පිපෙනවා දොරේ මේක යද්දී 2014 අන්තිම කාලේ🤩, මොනවා නැතිත් 2015 යහපාලනය ගෙන්න සුපිරි කැම්පේන් එකක් කරා 🥰 ඒ කාලේ අන්තිමට සිරා පිස්සු කෙලලා මයින ආයේ අගමැති කරානේ 😭

    සිරාවට යොවුන් පෙරමුණේ ලේකම්... තාමත් ගූ ඇන් පී උන්ගේ list වල මගේ නම තනතුර තියනවා. මට උන්ගේ WhatsApp group එකකට රිංගා ගන්න චාන්ස් එකක් ආවා. මම ගොනා සේ මග ඇරියනේ ලඟදි. :ROFLMAO: :ROFLMAO:
    ඒවා අදාළ නැහැ. චන්දෙට ලෑස්තිවෙයන් දෙන්නම දැන්. අද රෑ 11ට අපි කොමිසමේ නම් ටික පත්කරනවා. ;)