එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

ඔබට 2024 එළකිරි ජනපතිවරණයක් අවශ්‍යද?


  • Total voters
    116
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    ඉතින්, කලින් ජනපතිවරනය තියලත් අවුරුදු 4 කට වැඩි නිසා සුදුසු කාලය ඇවිත් කියලා හිතනවා ඊලග වසරේ ජනපතිවරණයට සුදානම් වෙන්න.

    කාලින අවශ්‍යතාවයක් විදියට ජනපතිවරණයක් පැවැත්වීමට කිරියේ සුවහසක් ජනතාවගේ මතය අපි මෙම නුලෙන් විමසන අතරම, බහුතර මතය ජනපතිවරනය පැවැත්වීම සදහානම් අප එම කටයුතු සදහා මැතිවරණ කොමිසමක් ඉදිරියේදී පත්කිරීමට සැලසුම් කරන බව සදහන් කල යුතුයි.

    මෙහිදී සියලු සාමාජිකයන් හට දින තුනක් අප ලබාදෙනවා ඔබගේ ජනපතිවරණ ඉල්ලුම සදහා. පසුව ඔබගේ මතය ජනපතිවරණයක් පැවත්විමනම්, අප ඉහත සදහන් කල පරිදි අදාළ කටයුතු ප්‍රවින මැතිවරණ කමිටුවකට බාරදෙනු ලබනබව සදහන් කර සිටිනවා.

    කලින් මැතිවරණය සදහා ඇප කැප වූ එළකිරි මැතිවරණ කොමසාරිස් @Dodo Mahaththaya මහතාව මෙම අවස්ථාවේ මතක් කොට සිටිනවා බොහොම ආදරයෙන් !!!!!

    වෙනසක ඇරබුම, කිරියෙන් පටන්ගමු !!!

    ll4aLW1.jpg
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ජනාධිපතිවරණයක් කියල තනියම දඩාවතේ යන බල්ලොන්ව චූන් කරන්න නම් හදන්නේපා. මොකද මෙතන හුරතල් උනාට ඕකුන් ගෙවල වල කළු කොට මහත paedophile ලද rapist ද කියල කොහොමද දන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    ජනාධිපතිවරණයක් කියල තනියම දඩාවතේ යන බල්ලොන්ව චූන් කරන්න නම් හදන්නේපා. මොකද මෙතන හුරතල් උනාට ඕකුන් ගෙවල වල කළු කොට මහත paedophile ලද rapist ද කියල කොහොමද දන්නේ.
    ඔන්න ඔහේ සෙට් එක එකතුකරන් උබත් ඉල්ලහන් නිකා අයියේ

    මමත් චන්දෙ ඉල්ලනවා එළකිරි ජනාධිපති වෙන්න. දිනුවොත් මේක විකුණලා දානවා
    කලින් ගොඩක් අය කරන්න උත්සහ කරා, නමුත් බැරිවුනා.

    මේ වයසත් එක්ක ඔවට ඔට්ටු වෙන්න බෑ
    මට ජාතික ලයිස්තුවෙන් අවස්තාවක් ඕන :cautious:
    මේක ජනපතිවරණයක්. කන්නාඩි දෙක දාගන්න මුලින් අන්කල්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    මේ වයසත් එක්ක ඔවට ඔට්ටු වෙන්න බෑ
    මට ජාතික ලයිස්තුවෙන් අවස්තාවක් ඕන :cautious:
    ජාතික ලැයි්තුවෙන් ජනාධිපති පත් කරන්න මේක ගම්සභාවක් කියලද හිතුවේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    හුටා එහෙමද
    එහෙනන් මට පොදු අපේක්සකය වෙන්න බැරිද
    මෙහෙමයි. මුලින් අපි ජනපතිවරණය ඕනද කියන එක මේ සෙනසුරාද හවස නුල බලලා තීරණය කරනවා.
    ඊටපස්සේ කියන්නම් වෙන විදිය.

    වදින්නම්, එලකිරි බම්පි පෙරමුණ කියලනම දාගන්න එපා හොද කොල්ලව මතකනම් තාම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    දැම්ම බයියෝ ටික නම්මාගන්න ඕනි. ඔය කොච්චර කිව්වොත් තාම මේකේ බයි බලය තමා වැඩි. අනික මාත් පරණ බයියෙක් නිසා ගේමක් ගහ ගන්න පුළුවන් වෙයි.
    .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙහෙමයි. මුලින් අපි ජනපතිවරණය ඕනද කියන එක මේ සෙනසුරාද හවස නුල බලලා තීරණය කරනවා.
    ඊටපස්සේ කියන්නම් වෙන විදිය.

    වදින්නම්, එලකිරි බම්පි පෙරමුණ කියලනම දාගන්න එපා හොද කොල්ලව මතකනම් තාම

    හරි එහෙනන් එතකන් මට ටෙන්ඩර් 2-3ක් වත් පාස් කොරල දියන් :cautious:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    සරා නේද සහකාර මැකෝ ඒ කාලේ 🙄
    ඔව් ලොකු අයියේ. ඔයත් එක්ක එයා වැඩේ කරේ.
    ස්තුති නුලට ආවට. නැද්ද අපිට වෙලාවක් ඔයාගෙන් වැඩේ කරන්න