එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

ඔබට 2024 එළකිරි ජනපතිවරණයක් අවශ්‍යද?

  • Total voters
    116
  • Poll closed .

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ලොකු අයියේ. ඔයත් එක්ක එයා වැඩේ කරේ.
    ස්තුති නුලට ආවට. නැද්ද අපිට වෙලාවක් ඔයාගෙන් වැඩේ කරන්න
    මැකෝ රිසයින් උනා නේ....ආයේ පත්වීම දෙන්න බැහැ .:no:

    හරි එහෙනන් එතකන් මට ටෙන්ඩර් 2-3ක් වත් පාස් කොරල දියන් :cautious:
    එලකිරි ලීසිං පෙරමුණ 🤣🤣🤣
    ------ Post added on Dec 20, 2023 at 11:18 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ වයසත් එක්ක ඔවට ඔට්ටු වෙන්න බෑ
    මට ජාතික ලයිස්තුවෙන් අවස්තාවක් ඕන :cautious:
    මම විරුද්ධයි ඒකට ...පැන්සන් ගිහිල්ල යන තැනකට වැඩක් කරගෙන ඉන්න ඕන හංකඩ නාකි බල්ලො පාර්ලිමේන්තු යවන්න බෑ...🤭
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පක්ශෙ මොකක්ද අදාල නෑ... මමයි භාණ්ඩාගාරික....

    අලුතින් පිහිටවගන්න පක්ශ වල නියෝජිතයො පෝලිං ගැහිල එන්න... ඔය සේරටම මගේ සේවය අවංකව සපයන්න මම සූදානම්...

    ....................................

    ජනාධිපතිවරනෙට කලෙක්ශන් එහෙමත් දාන්න වෙයි නේද....??
    මම බාරගන්නං ඒකත්...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    පක්ශෙ මොකක්ද අදාල නෑ... මමයි භාණ්ඩාගාරික....

    අලුතින් පිහිටවගන්න පක්ශ වල නියෝජිතයො පෝලිං ගැහිල එන්න... ඔය සේරටම මගේ සේවය අවංකව සපයන්න මම සූදානම්...

    ....................................

    ජනාධිපතිවරනෙට කලෙක්ශන් එහෙමත් දාන්න වෙයි නේද....??
    මම බාරගන්නං ඒකත්...
    ඇප මුදල් දෙනකන් ඉන්න මිසි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    පක්ශෙ මොකක්ද අදාල නෑ... මමයි භාණ්ඩාගාරික....

    අලුතින් පිහිටවගන්න පක්ශ වල නියෝජිතයො පෝලිං ගැහිල එන්න... ඔය සේරටම මගේ සේවය අවංකව සපයන්න මම සූදානම්...

    ....................................

    ජනාධිපතිවරනෙට කලෙක්ශන් එහෙමත් දාන්න වෙයි නේද....??
    මම බාරගන්නං ඒකත්...
    හා නූලක් එහෙම මතුරලා ලෑස්ති වෙන්න මාත් ඉල්ලනවා මේ පාර. ගොඩ ගියොත් කෙලින්ම රාජකීය කට්ටඩියා කරනවා
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔය අපේක්ෂකයින් ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කොරන්න. ආ තව ඇප තැන්පත් මුදල් වැඩි කොරන්න.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    සරා නේද සහකාර මැකෝ ඒ කාලේ 🙄
    Umba me sareth support ekak diyan

    Sadamola ne elect une
    IMG_7115.jpeg

    @tupac97 me sareth chande illamuda?
    ------ Post added on Dec 21, 2023 at 11:28 AM