එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

ඔබට 2024 එළකිරි ජනපතිවරණයක් අවශ්‍යද?


  • Total voters
    116
  • Poll closed .

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මං ජනාධිපති වුණොත් න්‍යෂ්ටික අවි තැනීම පිළිබදව වෘත්තිය පුහුණු පාඨමාලාවන් ආරම්භ කරනවා. "දැයට නූක්" කියලා නූක් සැණකෙළියක් හැම අවුරුද්දකම තියෙනවා දියවන්නාවෙ මැද.

    1e6.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නන්දසේනය වගේ තමයි. දින්නයි කියල කිරියෙ දියුණුව වෙනුවෙන් කරපු හුප්තක් නැත.
    ගිය ජනාධිපතිවරණයෙන් පස්සෙ තමා එලකිරියේ මේ දැන් තියෙන අප්ඩේට් එක ආවේ. රෙප් සිස්ටම් එකටත් කෙල කලා හැබැයි GT අයියා ☹️
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    ගිය ජනාධිපතිවරණයෙන් පස්සෙ තමා එලකිරියේ මේ දැන් තියෙන අප්ඩේට් එක ආවේ. රෙප් සිස්ටම් එකටත් කෙල කලා හැබැයි GT අයියා ☹️
    Ado GT ehema na ban
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කවුරු හරි අපේක්ශකයෙක් ආයේ රේප් සිස්ටම් එක හදලා දෙනවා නම් මගෙ පුර්ණ සහයෝගය .
    MAKE ELAKIRI GREAT AGAIN 😎😎😎


    eka nam aniwa ona ban
    banala rep kapala waliya yana hati balan inna thiyenne athal eke
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    තාම වෝට් කරලා තියෙන්නෙත් 100 අඩු ප්‍රමාණයක්.
    මට මගේ චන්දෙ තිබ්බොත් පුදුමයි.
     
    • Haha
    Reactions: NRTG