Daraz Swisstek Ladder

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha
    පරන ගනන් අඩුයි, සමහර හොද කඩවල අඩුවට තියනවා.
    අනික් වැදගත්න දේ අඩි 8 එකක ගන්නවනම් ගේන විදිහත් හිතපන්
    මටනම් අඩි 8 උස්සන් එන්නත් බෑ ලොරියකට ගෙවන්න වෙනවා, එතකොට තව ගානක්, ඔකේ ෆීඩිලිවරි කරන වෙලාවලුත් තියනවා නේද.
    ඔවු. ගෙවල් වල වැඩ වලටනං අඩි 7 ඇති හොඳටම.
    අඩි 8 තිබුණට පැලට් කරල එච්චර උඩ ගිහින් වැඩක් කරන්න බෑ.

    උස ඒව ගන්නවනං හේත්තු කරන්න පුලුවන් හෙවි එකක් ගන්න එක තමයි හොඳ...
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    mama oka wikunanawa machan
    oita aduwen kadeta watenne,
    hardware ekakin aduwata ganna puluwan,

    mage personal opinion ekanam swisstek quality madi kiyana eka,
    alumex eka oita wada hard use karanna puluwan, poddak eka balapn, poddak gana wadiyen hari eka ganin,

    mama wikunanna thibba ekak gedara wadakata genalla pawichchi karanakota madin nawila giya,

    multipurpose nam awlak na
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,103
    663
    113
    mama oka wikunanawa machan
    oita aduwen kadeta watenne,
    hardware ekakin aduwata ganna puluwan,

    mage personal opinion ekanam swisstek quality madi kiyana eka,
    alumex eka oita wada hard use karanna puluwan, poddak eka balapn, poddak gana wadiyen hari eka ganin,

    mama wikunanna thibba ekak gedara wadakata genalla pawichchi karanakota madin nawila giya,

    multipurpose nam awlak na
    Swisstek multipurpose eka denna puluwn price eka kohmd 16ft n 20ft
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    මම ගිය මාසෙ මේකෙම Multipurpose එක ගත්ත 19කට වගේ ඔක්කොම ඩිස්කවුන්ට් ඇප්ලයි වෙලා. නියම භාණ්ඩයක් බං. කොලිටියත් හොඳයි

    image.png

    මෙන්න මම ගත්ත එකේ ලින්ක් එක
    https://www.daraz.lk/products/i113292213-s1024282199.html?urlFlag=true&mp=1
    මම මේකක් ගත්තෙ 11,500ට
    අද බලද්දි 37,000කට price කරලා. 😅
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,266
    72,002
    113
    Swisstek multipurpose eka denna puluwn price eka kohmd 16ft n 20ft
    මම මේකක් ගත්තෙ 11,500ට
    අද බලද්දි 37,000කට price කරලා. 😅
    ඔවු. ගෙවල් වල වැඩ වලටනං අඩි 7 ඇති හොඳටම.
    අඩි 8 තිබුණට පැලට් කරල එච්චර උඩ ගිහින් වැඩක් කරන්න බෑ.

    උස ඒව ගන්නවනං හේත්තු කරන්න පුලුවන් හෙවි එකක් ගන්න එක තමයි හොඳ...
    swistek is overated. Multi purpose ewa stable ne. Mage gaawath bad tiyenawa. unge ladder step eka box bar kallak. ekey slippers nathuwa inna amarui yati pathula ridenawa. anika lissuwoth homben yanne.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319

    Mama dan aragena masa 6kata wadei bn. Patteta wada gaththa ladder eken. Habai thama badu hondata thiyenawa. Hondata stable
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,946
    1
    50,163
    113
    ප*යාගල
    sorry.com
    • Wow
    Reactions: chami2015

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    swistek is overated. Multi purpose ewa stable ne. Mage gaawath bad tiyenawa. unge ladder step eka box bar kallak. ekey slippers nathuwa inna amarui yati pathula ridenawa. anika lissuwoth homben yanne.
    මම multipurpose එක use කරන්නෙ දැන් අවුරුදු දෙකක වගේ ඉඳන්.
    Use කරන්න පුළුවන් හැම method එකටම මම ladder එක use කරලත් තියෙනවා. වෙන එකක් තියා, මේක පොඩ්ඩක් උස මදි වෙලා, table එකක් තියලා ඒක උඩ ladder එක තියල 1/4ක් fold කරලා බිත්තියට හේත්තු කරලත් මම use කරලා තියෙනවා.
    IMG_9548.jpeg

    මට දැනුන විදිහටනම් පට්ටම stable. Slip වෙන්නෙ නෑ. Topple වෙන්න try කරන්නෙත් නෑ.

    උඹේ එකේ මොකක්ද දන්නෙ නෑ අවුල?

    Mama dan aragena masa 6kata wadei bn. Patteta wada gaththa ladder eken. Habai thama badu hondata thiyenawa. Hondata stable
    100% agreed

    11500 ta gatte koi kaaleda ban?
    ටිකක් කල් මචන්, 2022 මුල Covid තිබ්බ කාලෙ.
    laddermaster.lk කියලා එකකින් ගෙන්නගත්තේ.
     
    Last edited:

    Umbala sahallu dial da danne ne. mata tiyenne 10ft eka (20ft diga ariyama). oka aul kiyana eka mama witarak kiyapu ekak newi, gedarata service walta aapu set 2 3kma kiwwa. mada joint eka panala watuna unuth hitiya.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔව්වා හරියට බලන්නැතුව ගන්න එපා මචන්. ගොඩක් එව්වා පට්ටම බාලයි. ඕකට නැග්ගම වැටිලා කොන්ද කඩා ගන්න වෙන්නේ
    මම දාන්න හැදුවෙත් මේ comment එක box bars 90 edges තීන ලිස්සල edge එකක වැදුනොත් ඉවරයි .

    ටිකක් ගණන් aluminum ඉනිමගග් , ඒවා බලපු ගමන් quality එක පේනවා , මේවා ගිහින් බලල ගන්න ඕන දේවල්
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    Umbala sahallu dial da danne ne. mata tiyenne 10ft eka (20ft diga ariyama). oka aul kiyana eka mama witarak kiyapu ekak newi, gedarata service walta aapu set 2 3kma kiwwa. mada joint eka panala watuna unuth hitiya.
    මම ගත්තෙ අඩි 12 එක මචං. Multipurpose ඔය ලින්ක් එකේ තියෙන්නෙ බඩු. මම උඩ දාල ඇති.
    මෙහෙමයි බං මේකෙන් ගෙදර වැඩට ආව අය සේරම වැඩ කරා. මාසයක් විතර තීන්ත බාස්ල තීන්ත ගෑව, හොඳ උස මහත පොරවල්. ඊට පස්සෙ වහලවල් හැදුව, ගොඩක් ගෙදර වැඩට ආව උන් යූස් කරා. මේ මාස 6 දෙන්න තිබ්බ දස වද ඔක්කොම දුන්න මේකට. තාම නම් අවුලක් නෑ හැබැයි 😁
     
    • Like
    Reactions: NRTG and tharakaf

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Daraz එකෙන් hardware items ගන්න එපා බං.
    එළියේ අඩුයි ගොඩක්.
     
    • Like
    Reactions: NRTG