මමත් පිළිගන්නව, තර්කයෙන් ඔය එක් ඉන්ද්‍රියකට පමණක් ගෝචර වෙන domain එකේ දෙයක් ප්රත්යක්ෂ කරන්න බැහැ කියල (ඒක අපි කලින් establish කළානෙ) නමුත් ඔබතුම මේ පහත ප්‍රශ්නයට දෙන පිළිතුර මොකක්ද?මම තර්ක තේරුම නැ කියනව නෙවේ..මම මෙතන කියන්නෙ..එක ඩොමේන් එකක ඉදගෙන් ස්වායත්ත ඩොමේන් එකක් තර්කයෙන් ප්රත්යක්ශ කරන්න බැ කියල...එහෙම තර්කයක තේරුමක් නැ කියල..
දැන් ඔබතුමා කියනව ඔය domains දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ කියල... අපි දන්නව ඕකෙන් එක domain එකක් සියලු දෙනාට ගොචරයි කියල, එහෙනම් කෙනෙක්ට යම් ප්‍රශ්නයක් එනවනම් එන්න පුළුවන් ඔය ගෝචර වෙන domain එකෙන් විතරයි කියන දේ අපිට පිළිගන්න වෙනවනෙ ... එහෙනම් ඇයි කෙනෙක් ඔය කිසිම සම්බන්ධයක් නැති ඔය ගොචර නොවෙන domain එක දැනගන්න උත්සහ කරන්නේ?
ඔව්, ඔබතුමා මෙතන කතා කරන්නෙ domains දෙක ගැන නම් 1 & 2 අපි කලින් establish කළානැ බිද වැටෙන්නෙ නැ..
1. ඩිස්ට්‍රොටෙඩ් ඉන්ඩ්‍රියට ලබෙන දත්තවලින්...දෙවන ඩොමේන් එක සෙන්ස් කරන්න පුලුවන් ඉන්ඩ්රියක් ගොඩනගාගෙන, දෙවන ඩොමේන් එක සෙන්ස් කරල ප්රත්යක්ශ කර ගැනීම..
2. ඩිස්ට්‍රොටෙඩ් ඉන්ඩ්රියවලට ලැබෙන දත්ත වලින් තර්ක කරන්න පුලුවන්...හැබයි ඒ තර්කවලින් දෙවන ඩෝමෙන් එක සෙන්ස කරන්න බැ.. ඒක නිසා ප්රත්යක්ශ කරන්න බැ..ඒ කාරනයට තර්ක කිරීම නිශ්පලයි..
මෙතන අදහස් කලේ සියල්ලෙන් පිට දෙයක් තියෙනව ඒ දේ අපේ මානසික වපසරිය වැඩිවීමත් සමග දැනගන්නව කියන එක නෙමෙයි, මෙතන අදහස් කරන්නෙ සියල්ලෙන් පිට කියන කියන සංකල්පයට තවම අපිට කිසිම තේරුමක් දෙන්න බෑ කියන එක.MalSeven said:
සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න බෑ කිව්වොත් වඩා නිවැරදියි මගෙ හිතේ... තියෙනව කියන්නවත් නෑ කියන්නවත් අපේ මානසික වපසරිය මදි... මේවා වචන වලින් විස්තර කරන්න බෑ කියන දේට හොඳ නිදසුනක්
මම හිතුවෙ...ඔබතුමාගේ වපසරිය වැඩි උනාට පස්සෙ.. සියල්ලෙන් පිට යමක් කියන්න පුලුවන් කියල මෙතන අදහස් කරන්නෙ කියල
ප්‍රශ්නෙ තියෙන්නෙ නිපුන් මහත්තය ඔය ශුන්‍යත්වය කියල ගොඩක් අය එන්නෙ "හිස්" (නැත) කියන තැනටනෙ... ඒක හරිද? මෙහෙම ශුන්‍යත්වයක් ගැනද තථාගත දහමේ විස්තර වෙන්නෙ?ඔව් කොමත් concept එකකින් නෙ කියන්නේ .
ප්‍රංඥාව විස්තර වෙනවා රූපය අනිත්‍ය ,අනාත්ම ,දුක්ඛ අවබෝධය /වෙදනාව,සංඥාව ,සංකාර ,විංඥානය පෙ. කියලා
එකෙ අන්තිමට තියෙන්නේ ධර්මය/ ප්‍රංඥාව අනිත්‍ය අනාත්ම ,දුක්ඛ ලෙස අවබෝධය කියලා
ප්‍රංඥාව අයිති ලෝකයට, සසරට එකෙන් වෙනම එකක් හම්බෙන්නෙ බෑ.
ඔයා හොයන්න යන්නෙ ඇත්තක් ඒත් හම්බෙන්නෙම බොරුවක් .
අහලා තියෙනවා ද ධර්මය තමා ලෝකෙ තියෙන හොඳම බොරුව කියලා .එකෙන් කරන්නෙ ඒකත් ඇතුළුව ඔක්කොම අල්ලලා දෙන එක.
දියුණු කිරීම කියලා සංකල්පයක් බුද්ධාගමෙ නැතුව ඇති . පාරමි රැස් කිරීම තමා තියෙන්නේ . අනික් එක කල්‍යාණ මිත්‍ර ආශ්‍රය .
ගොඩක් අය ශුන්‍යත්වය අහුවෙනවට බයයි(ඒක සාමාන්‍ය දෙයක් ). එයාගෙ හිතින් "ඕක හරි ඒත්" කියලා පනිනවා. වෙලාව එන්න ඕන එකටත්
------ Post added on Jan 1, 2024 at 4:29 AM