Correction --> Eliye hama ekama adui ban.
නෑ මචං මේකත් වෙන්න බෑ. මම ඩරාස් එකෙන් බඩු අරගෙන සෑහෙන ඉතුරු කරගෙන තියෙනව. මම හොඳටම දන්නව එළියෙ ඒ බඩු ඒ මිලට කොහොමත් ගන්න බෑ කියල.
මම කළිනුත් මේකෙ කියල ඇති. ෆෝන් අරගෙන තියෙනව ඩරාස් එකෙන් 7ක්. ඒ ඔක්කොම තිබ්බ මිලට වඩා ගොඩක් අඩුවට.
ගිය අවුරුද්දෙ සිංගර් එකේ හොට් වෝටර් එකක් ගත්ත ඒක සිංගර් එකේවත් නෑ එච්චර අඩුවට. ඉන්ඩක්ෂන් කුකර්, රයිස් කුකර් හැමදේම මම අරගෙන තියෙනව පට්ටම අඩුවට. එකම දේ හරියට කූපන් ටික, කාඩ් ඩිස්කවුන්ට් සෙට් කරගන්න අත්දැකීම් තියෙන්න ඕන. ග්‍රොසරි පවා මම ගන්නෙ ඩරාස් එකෙන්. තොග බඩු කඩවල් වලවත් එච්චර ලාබෙට නෑ බඩු. පොඩ්ඩක් Smart වෙන්න ඕන ඒකෙන් ගන්න. නැත්නම් ඉතිං පාඩුයි තමයි