oven ekak thiyanawa nan supiri recipe tikak dennan man ubataෆැබ් එකේ චීස් කේක් තියේද බන්? උන්ගෙ සයිට් එකේ නෑනෙ චීස් කේක්.![]()
Ekatath dennan recipe manTiramisu try karala balannanice taste
Ehenan ubala kala ne genuine cheese cakeSame.
චීස් කැල්ලකුයි, කේක් කෑල්ලකුයි වෙන වෙනම අරන් , එකට තියල කාපන්
baskin robins srilanka also have them.Cheese cake nam dan godak thanwala thiyenawane.
Lankawe ice cream cake thiyena thanak thiyenawada? Awrudu ganakata kalin india wala baskin robins ekakin kawa. Mehe awith hewwata hambune na
Kollupitiya eke na kiwane l. Awrudu ganakata kalin habai. Balannam. Thanksbaskin robins srilanka also have them.
I'm sure I saw that on kandy KCC outletKollupitiya eke na kiwane l. Awrudu ganakata kalin habai. Balannam. Thanks


කියන තරම් අමුතු රසයක් නෑ බන් ඔය චීස් කේක් එකේ. මෙහෙම කීවට උඹලට තේරෙන්නෙ නෑ දවසක කෑවම තමා තේරෙන්නෙ.මාත් කාල නෑ. කන්න ආසාවෙන් ඉන්නෙ මාත් කාලෙක ඉඳන්. මේ කෑගල්ල ඩොටේ මොන චීස් කේක්ද බන්. හොරණ වාසනා බේකර්ස් එකේ කෑගල්ල බ්රාන්ච් එකෙන් බටර් කේක් කෑල්ලක් කාල ඉන්නව ඉතින්![]()
patta rasai yakoකියන තරම් අමුතු රසයක් නෑ බන් ඔය චීස් කේක් එකේ. මෙහෙම කීවට උඹලට තේරෙන්නෙ නෑ දවසක කෑවම තමා තේරෙන්නෙ.
මට නං චීස් කේක් වලට වැඩිය රසයි චොකලට් කේක්.
godak than wala cheese cake hari widihata hadanne naha bn cost eka wadi hinda. hoda thanakin kala balanna mix berry monawa hari dapu ekak. rasai kiyanne pattama rasaiකියන තරම් අමුතු රසයක් නෑ බන් ඔය චීස් කේක් එකේ. මෙහෙම කීවට උඹලට තේරෙන්නෙ නෑ දවසක කෑවම තමා තේරෙන්නෙ.
මට නං චීස් කේක් වලට වැඩිය රසයි චොකලට් කේක්.
gana thamai ithin awul 