තොපි චීස් කේක් කාලා තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ඔන්ලයින් චීස් කේක් පින්තුර බැලුවට බඩ පිරෙනවද මෝඩයෝ.
    ගේන්න යන්න කලින් බැලුවෙ. පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙත් නෑනෙ?

    ගෙදර හදාගන්න ලේසී
    ලිපේ දාලා තමා හදන්න වෙන්නෙ.

    Fab eken nam gato thamai kala thiyenne...
    මම කාලා තියෙන්නෙ කොෆී ඇන්ඩ් චොකලට් එක.
     
    • Like
    Reactions: gamerlk and jhnnwp

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    yep පට්ට බන්. අනික් එක ට්‍රැයි කරපන් honey cake :love2:

    Honey-cake-thumbnail.jpg
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Java lounge, tea avenue wage cheese cake eka shape. eka kapan..PnS ehema tiyena eka jarawa. rasa na ara wage

    1690613993980.png

    ගේන්න යන්න කලින් බැලුවෙ. පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙත් නෑනෙ?

    ලිපේ දාලා තමා හදන්න වෙන්නෙ.

    මම කාලා තියෙන්නෙ කොෆී ඇන්ඩ් චොකලට් එක.
    PnS eke cheese cake wedak na bn. chater.. Java eke shape eke hodai.
    ------ Post added on Jul 29, 2023 at 12:30 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Java lounge, tea avenue wage cheese cake eka shape. eka kapan..PnS ehema tiyena eka jarawa. rasa na ara wage

    View attachment 210968

    PnS eke cheese cake wedak na bn. chater.. Java eke shape eke hodai.
    ------ Post added on Jul 29, 2023 at 12:30 PM
    ජාවා කන්න කොඹල පලකො.

    Jagro hari butter boutique eken hari try karapan
    අද ගන්න බන් බැලුවෙ. කලුතර තියෙන එකක් වෙන්න එපැයි.
    ------ Post added on Jul 29, 2023 at 12:51 PM
     
    • Haha
    Reactions: Psiko