තොපි චීස් කේක් කාලා තියේද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    Fb page එකකින් එකපාරක් ගෙන්නගෙන කෑවා. උන් දෙන්නා කොහෙද යන ගමන් ගෙනත්ම දුන්නා
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Cheese cake nam dan godak thanwala thiyenawane.
    Lankawe ice cream cake thiyena thanak thiyenawada? Awrudu ganakata kalin india wala baskin robins ekakin kawa. Mehe awith hewwata hambune na
     
    • Like
    Reactions: gamerlk

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Kollupitiya eke na kiwane l. Awrudu ganakata kalin habai. Balannam. Thanks
    I'm sure I saw that on kandy KCC outlet

    Yep. Badu have. Check the attachment
     
    Attachments

    • Screenshot_2024-01-03-12-03-27-35_1c337646f29875672b5a61192b9010f9~2.jpg
      Screenshot_2024-01-03-12-03-27-35_1c337646f29875672b5a61192b9010f9~2.jpg
      494.5 KB · Views: 44
    • Like
    Reactions: Kasun0

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් කාල නෑ. කන්න ආසාවෙන් ඉන්නෙ මාත් කාලෙක ඉඳන්. මේ කෑගල්ල ඩොටේ මොන චීස් කේක්ද බන්. හොරණ වාසනා බේකර්ස් එකේ කෑගල්ල බ්‍රාන්ච් එකෙන් බටර් කේක් කෑල්ලක් කාල ඉන්නව ඉතින්:sorry::sorry:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාත් කාල නෑ. කන්න ආසාවෙන් ඉන්නෙ මාත් කාලෙක ඉඳන්. මේ කෑගල්ල ඩොටේ මොන චීස් කේක්ද බන්. හොරණ වාසනා බේකර්ස් එකේ කෑගල්ල බ්‍රාන්ච් එකෙන් බටර් කේක් කෑල්ලක් කාල ඉන්නව ඉතින්:sorry::sorry:
    කියන තරම් අමුතු රසයක් නෑ බන් ඔය චීස් කේක් එකේ. මෙහෙම කීවට උඹලට තේරෙන්නෙ නෑ දවසක කෑවම තමා තේරෙන්නෙ.

    මට නං චීස් කේක් වලට වැඩිය රසයි චොකලට් කේක්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    JAVALOUNGE eken kapan eke hondai

    කියන තරම් අමුතු රසයක් නෑ බන් ඔය චීස් කේක් එකේ. මෙහෙම කීවට උඹලට තේරෙන්නෙ නෑ දවසක කෑවම තමා තේරෙන්නෙ.

    මට නං චීස් කේක් වලට වැඩිය රසයි චොකලට් කේක්.
    patta rasai yako
    blueberry cheese cake eka try karala balahan

    Grace kitchen eke desert ekata tibba blueberry ekak patta rasai
    kanna kalin danan hitiya nan cheese cake witharai kanne
    ------ Post added on Jan 3, 2024 at 2:32 PM
     
    • Wow
    Reactions: gamerlk

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    කියන තරම් අමුතු රසයක් නෑ බන් ඔය චීස් කේක් එකේ. මෙහෙම කීවට උඹලට තේරෙන්නෙ නෑ දවසක කෑවම තමා තේරෙන්නෙ.

    මට නං චීස් කේක් වලට වැඩිය රසයි චොකලට් කේක්.
    godak than wala cheese cake hari widihata hadanne naha bn cost eka wadi hinda. hoda thanakin kala balanna mix berry monawa hari dapu ekak. rasai kiyanne pattama rasai :yes: gana thamai ithin awul :(
     
    • Like
    • Love
    Reactions: shenat and gamerlk