සිංහලු උබලගෙ screen time කොහොමද ? දවස ඉවර වෙද්දි කොච්චර වෙලාවක් phone එක use වෙලා තියනව ද සාමන්යයෙන් ?
samahara dawas walata 20min wageth wenawa banAde mobile 45 min nam cora!
Facebook වගේ දේවල් නිසා නේද ?Phone eka nathi kale ahuwena hama dema kiyewwa.
E kale thamai hobby kiyla dewal thbbe, dan nikanma mindless scrolling
Mn nm dn godak durata phone eka adu krla thyenne