උතුරු කොරියාව හා දකුණු කොරියාවේ යුද්ධයක් ඇවිලේ
උතුරු කොරියානු හමුදාව විසින් කොරියාවේ යොන්පියොං දූපත සහ කොරියානු අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරය දෙසට කාලතුවක්කු උණ්ඩ 200ක් එල්ල කරයි.
දකුණු කොරියා හමුදාව තවමත් ප්‍රතිචර දක්වා නැත. කොරියාව විසින් තම ජනයා වෙරළබඩ ප්‍රදේශ වලින් ඉවත් කරමින් පවතී.