කැරට් 1,100යි.. බ්‍රොකොලි 7,000යි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බවත්, චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග වල කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

    නුවරඑලිය ප්‍රදේශයේ එලවළු කරන ගොවින්ගෙන් (13) දින කැරට් කිලෝවක් රු 900 ක් වැනි තොග මිලට ලබාගත් බවත්, එසේ ලබාගත් කැරට් නිසි ප්‍රමිතියෙන් තොර බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලෙදුන් කියා සිටියේ.

    ලික්ස් , බිට්රුට් , ගෝවා කිලෝවක් රු 450-500 අතර තොග මිලකට අලෙවි කරන බවත්, බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් රු 750-800 අතර තොග මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

    තවද අමු මිරිස් කිලෝවක් රු 1600 , රාබු කිලෝවක් රු 350 වැනි මිලයකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

    මිට සති දෙකකට ප්‍රථම කැරට් කිලෝවක් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල රු 350-400 අතර මිලකට අලෙවි කල බවත්, චීන ආපන ශාලා සදහා භාවිතා කරන බ්‍රකෝලි කිලෝවක් රු 750 වැනි මිලකට අලෙවි වු බවයි වෙලෙදුන් කියා සිටියේ.

    නුවරඑලිය ප්‍රදේශයට පසුගිය මාස කිහිපය තුල අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගා විනාශ වි අස්වැන්න අඩුවිම නිසා ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ එලවළු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, මෙම තත්ත්වය තවත් මාස තුනක් වැනි කාලයක් පවතින බවද වෙලෙදුන් කියා සිටිහ.

    තොග මිලට සමගාමිව එලවළු සිල්ලර මිලද 100% කින් ඉහල යාම නිසා ඇතැම් පාරිභොගිකයන් ඉතා සිමිත ප්‍රමාණයක් එලවළු මිල දි ගන්නා බවත්, පවත්නා තත්ත්වය මත එලවළු වෙලදාම පහත වැටි ඇති බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් කියා සිටියේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    හිකෙනවා අද අඩුවට තිබිලත් ටිකයි ගත්තේ බදාදා ටවුන් ගියාම ගන්නවා කියලා 🥲
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    • Haha
    Reactions: SLK_sri

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    අව්ලක් නෑ ඉන්න රටක් තීනවා ආගම ජාතිය සුරක්ෂිතයි මුට්ටිය මෙහෙයුම් රට පුරා ඉදිරියට
     
    • Haha
    Reactions: hitlermash

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Go Vegan GIF by Simple Happy Kitchen
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,636
    2,141
    113
    Wawapanko itin gedra
    උබට නම් හැම ප්‍රස්නෙටම කැරිම සරලම විසදුම් තියෙනව නේද බන්.

    උබ ජනාධිපති වෙයන්😁😁
     
    • Haha
    Reactions: Emios

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    £0.70p = Rs290 aprox per 1Kg in UK
     
    Attachments

    • Screenshot_2024-01-14-16-50-30-18_3aea4af51f236e4932235fdada7d1643.jpg
      Screenshot_2024-01-14-16-50-30-18_3aea4af51f236e4932235fdada7d1643.jpg
      513.2 KB · Views: 52
    • Like
    Reactions: iworld