Samsung M14 Phone එකකින් උදේ 6.30 විතර Dialog 4G+ ස්පීඩ් එක. B3 band එකයි, B1 Band එකයි දෙකම එකම ප්‍රමානයට සිග්නල් තියෙනවා.
හවස් වෙනකොට 30 -50mbps අතර අඩුවෙනවා.
කිලෝමීටර් 1 ත් අඩු දුරින් ලගදි ටවර් එකක් දැම්මා. නැත්නම් 4G+ තියා .........
2mbps - 6 mbps තිබුනෙ.
හවස් වෙනකොට 30 -50mbps අතර අඩුවෙනවා.
කිලෝමීටර් 1 ත් අඩු දුරින් ලගදි ටවර් එකක් දැම්මා. නැත්නම් 4G+ තියා .........
2mbps - 6 mbps තිබුනෙ.
Attachments
Last edited: