4G+ Speed මදිනේ

rangasaman

Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Samsung M14 Phone එකකින් උදේ 6.30 විතර Dialog 4G+ ස්පීඩ් එක. B3 band එකයි, B1 Band එකයි දෙකම එකම ප්‍රමානයට සිග්නල් තියෙනවා.
    හවස් වෙනකොට 30 -50mbps අතර අඩුවෙනවා.
    කිලෝමීටර් 1 ත් අඩු දුරින් ලගදි ටවර් එකක් දැම්මා. නැත්නම් 4G+ තියා .........
    2mbps - 6 mbps තිබුනෙ.
     

    Attachments

    • 1000001910.jpg
      1000001910.jpg
      239.2 KB · Views: 63
    Last edited:
    • Like
    Reactions: jk perera

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සමහර විට උඹේ පැකේජ් එකෙන් ලිමිට් කරලද දන්නෙත් නැහැ නේද?
     
    • Like
    Reactions: jk perera