Data උදව්වක්

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මචන්ල airtell 769 පැකේජ් එක වෙනුවට ඒ ගානටම තියෙන පැකේජ් මොනාද.airtell fb පට්ට slow බන්.උන්ට කතා කළාම සෙටින් අනම් මනම් මගුල් කියනවා.එකක්වත් හරි ගියේ නෑ.දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න මචන්ලා

    Up
    ------ Post added on Jan 15, 2024 at 7:03 PM
     

    NPC

    Well-known member
  • මචන්ල airtell 769 පැකේජ් එක වෙනුවට ඒ ගානටම තියෙන පැකේජ් මොනාද.airtell fb පට්ට slow බන්.උන්ට කතා කළාම සෙටින් අනම් මනම් මගුල් කියනවා.එකක්වත් හරි ගියේ නෑ.දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න මචන්ලා

    Up
    ------ Post added on Jan 15, 2024 at 7:03 PM

    ස්පීඩ් ටෙස්ට් කරල ස්ක්‍රීන්ෂොට් එකක් දාපන් බලන්න
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ස්පීඩ් ටෙස්ට් කරල ස්ක්‍රීන්ෂොට් එකක් දාපන් බලන්න
    Screenshot_20240115-191546_Chrome.jpg


    Try SLT 4G-LTE lowest package since off-peak data free
    Hutch fine too (speed depends on the area)
    Hutch eke e ganatama ekak ne neda machan.769 hutch eke 3GB withari tiyenne data.
    ------ Post added on Jan 15, 2024 at 7:17 PM
     

    NPC

    Well-known member
  • උන්ට කතා කළාම සෙටින් අනම් මනම් මගුල් කියනවා
    ෆේස්බුක් ඇප් එකේ සෙටිංස්ද වෙනස් කරන්න කියන්නෙ?

    Usage එක නිසා වෙන්න බැරිද
    FUP එකක් නෑ නේද, SD Quality Unlimited කියල තියෙන්නෙ
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ෆේස්බුක් ඇප් එකේ සෙටිංස්ද වෙනස් කරන්න කියන්නෙ?


    FUP එකක් නෑ නේද, SD Quality Unlimited කියල තියෙන්නෙ
    නෑ මචන් 4න් එකේ.
    FUP නෑ
     
    • Wow
    Reactions: NPC