මචන් මට PC එකට TV එක CONNECT කරලා දුරක තියන්න ඕන PC එකට ලග නැති තැනක එක කොහොමද කරන්නේ ඒ දිගටම HDMI CABLE එකක් ගන්න වෙයි ද ?
Diga cables nathuwa wena widiyak naddaඔව්.. HDMI වලින් කරන්න පුලුවන්...
Wifi walin pc to monitor connect karanna puluwandaWi-Fi Direct/Cast එකෙන් ගොඩ දාගන්න බැරිද?
Wena widiyak nadda?HDMI පුලුවන් හැබැයි ගොඩක් දිග කේබල් නෑ/බෑ
Wireless ක්රමයක් නම් දන්නෑWena widiyak nadda?
HDMI extender thiyenawa network eaka true, poddak balanna.Wireless ක්රමයක් නම් දන්නෑ
මචන් මට PC එකට TV එක CONNECT කරලා දුරක තියන්න ඕන PC එකට ලග නැති තැනක එක කොහොමද කරන්නේ ඒ දිගටම HDMI CABLE එකක් ගන්න වෙයි ද ?
Thanks mcn
Thanks mcnOchchara reddak oni nene bn. Mira Cast 1k ganinko 4000 wage wei. Kelinma PC 1 TV 1ta mirror karanna witrane tyenne.
Ex- Link
More info about Mira Cast
Thanks mcn
If you have a TV with WIFI