PC ටු TV

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් මට PC එකට TV එක CONNECT කරලා දුරක තියන්න ඕන PC එකට ලග නැති තැනක එක කොහොමද කරන්නේ ඒ දිගටම HDMI CABLE එකක් ගන්න වෙයි ද ?
     
    • Like
    Reactions: kinkon and NPC

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    • Like
    Reactions: kinkon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,732
    5,689
    113
    Hdmi cable තමා. 20m අවුලක් නැතුව අදින්න පුළුවන් වෙයි.100 m fiber කේබල් උනත් තියනවා.
     
    • Like
    Reactions: 6ix9ine

    vito

    Well-known member
  • May 5, 2008
    10,887
    1
    12,194
    113
    අදාළ නෑ නේ
    you can also use something like this if you're using hdmi
    HDMI-extender-550x550w.jpg


    https://mmsrilanka.com/hdmi-lan-extender
     
    • Like
    Reactions: 6ix9ine and revox