එළවළු ගණන් ගියේ වැස්ස නිසා....පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වගේම එලවළු දරුණුවට ගණන් ගියා 2019 දෙසැම්බර් මාසේදී. ඒ මාස 6 ක් පුරා එක දිගට නුවරඑළිය, වැලිමඩ ප්‍රදේශ වලට ඇද වැටුණු වර්ෂාව නිසා.

    පසුගිය මාස කීපය පුරාවටම රට පුරා ඇද වැටුනු වර්ෂාපතනය නිසා වගා හානි බොහෝ උනා. වැස්ස වැඩි කොට කන්ද උස බෑවුම් වල තියෙන ගොවි බිම් පාලනය කර ගන්න අමාරුයි. පොළොව හෑවත්, බීජ ගැහැව්වත්, පොහොර ගැහැව්වත් නිකම්ම හෝදං යනවා. පාලනයක් සහිතව, නියමිත ප්‍රමාණයෙන් වතුර දානවා වගේ නෙවෙයි.

    ඒ වගේම ඇතැම් බෝග වැස්ස වැඩි වෙන කොට කුණු වෙනවා. පොළොවේ තෙත වැඩියි, අල බහින් ඒවා නාස්ති වෙනවා, මුල් කුණු වෙනවා, කොළ අස්සේ වතුර රැඳිලා කොළ කුණු වෙනවා, මල් හැලෙනවා. වැස්ස එක අපිට අස්වැන්න ලැබෙන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා. එතකොට ගොවියට පාඩුයි නිසා සමහරු පායන කං වගා නොකර ඉන්නවා. වගා කරපු අයගේ අස්වැන්න පාඩු වෙනවා.

    මේ සියල්ලේ ප්‍රථිපලය තමයි එහෙම වැහි කාලයකට පස්සේ එලවළු සැපයුම අඩු වෙන එක. සැපයුම අඩුවෙන කොටම මිළ ඉහළ යන්න පටන් ගන්නවා. විශේෂයෙන් අඛණ්ඩ සැපයුමක් අවශ්‍ය වෙන කැරට්, බෝංචි, ලීක්ස්, අල වගේ දේවල් වල මිළ බලං ඉද්දි උඩ යනවා.

    ඉතිං මේක තමයි දැන් ලෝකයේ තත්ත්වය. දේශගුණික විපර්යාස නිසා ඇද හැලෙන වර්ෂාව අධිකයි. ඒවායින් කඳු නාය යෑම, ගං වතුර, වැව් පිටාර ගැලීම, නියඟ ආදී බොහෝ ස්වාභාවික විපත් ඇති වෙන්න පුළුවන්. ඒවායේම ද්වීතීයික බලපෑම තමයි මිනිසාගේම ආහාර සැපයුමට තර්ජන ඇති වීම.

    ඒ වගේම අනිත් පැත්තෙන් ස්වභාවධර්මය තුලත් මේ අසමතුලිතතාවයන් වන සතුන්ට සහ ගහ කොළ වලට වෙනස් කම් ඇති කරනවා. ආහාර දාම බිඳී යෑම, වර්ගයා බෝ කරන ස්වාභාවික උපක්‍රම විනාශ වී යෑම ආදිය මෙන්ම බිත්තර දාන බිත්තර රකින රටා වෙනස් වීමේ ඉඳලා මීමැස්සන්ගේ කෘමීන්ගේ හැසිරීම වෙනස් වීම දක්වා මේ විපර්යාසය බල පවත්වනවා. පැවතුණ ක්‍රමය වෙනස් වෙලා අලුත් තැනකට ලෝකය තුලිත වෙනවා.

    විශේෂයෙන් මානවයාට තියෙන ලොකුම අර්බුදය වෙන්නේ මේ ඔස්සේ එන ස්වභාවික විපත් වැඩි වීම, ආහාර නිශ්පාදනයට බාදා එල්ල වීම මෙන්ම පොළොවේ සෝදා යෑම ඉහළ යෑම නිසා පස නිසරු වී යෑම ආදි කරුණු දක්වන්න පුළුවන්.

    මේකට අපිට ඉක්මනින් හුරු වෙන්න වෙනවා. Climate adaptation කියන්නේ ඒකට. විශේෂයෙන් ආහාර සැපයුම සුරක්ෂිත කර ගන්න නම් පොළොව ආරක්ෂා කරන, සෝදා පාලුව ආරක්ෂා කරන ක්‍රම වලට ආයෝජනය කරන්න ඕනේ. අනික් පැත්තෙන් හරිතාගාර නිර්මාණය කරන්න වෙනවා මහා පරිමාණයෙන්. විසඳුම තියෙන්නේ තාක්ෂණයේ. නියමිත තාක්ෂණයට, දැනුමට, පුහුණුවට ආයෝජනය නොකර ඔහේ ඉඳගෙන මේක බේරන්න ලැබෙන්නේ නෑ.

    Climate Change එක ඇවිල්ලා ඉවරයි. ඔබ දැන් ව්‍යසනයට මුහුණ දෙන ගමන්. වෙනස් තවම ඔබ එහෙම එකක් පිළිබඳව නොදන්න එක. මේ රටේ ඒ ගැන සාකච්ඡාවක්වත් නැත්තේ ඒකයි. ඛේදවාචකය එයයි.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392

    පුක නොදී පලයන් පොන්න රනිල් ගේ කටට ගන්න කලු ජරා රචනා පැචූන් මල් පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක

    අඩෝ ගෝඨාභය හිටියා නම් මු මෙහෙම කියයි ද🤣🤣

    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.

    හා හා යමු යමු එහෙනං 😆😆😆
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ජය නියතයි
    ගමන සුභයි
    සදුන් බුවා කියල ඉන්නේ තඩි බයියෙක් කියල හිතෙන්නේ මට විතරද
    ඕක දැම්මොත් දාන්නේ මහ ගොන් ත්‍රෙඩ් එකක් unp එකට පට්ට අවාසි

    ජෙප්පොන්ට 3 ක් වත් සුවර් නැ
    ජෙප්පොන්ට දෙනවට වඩා හොදයි රනිල්ටම දෙනවා
    ඒක නම්බුයි

    බයියොන්ගේ කාලේ කොහෙද මේවා
    බයියන්ට රිදෙන්න share කරමු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    එළවළු ගණන් ගියේ වැස්ස නිසා ------> පැතුම් කර්නර්

    වැස්ස වැටුනේ නායක තුමාගේ පුණ්‍ය මහිමය නිසා -----> වජිර
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    999
    1,357
    93
    හාමු මෙහෙම දාන්න කීවා, අපි හාමුව ගෙනාවා වගේම හාමුව ආරක්ෂා කරගන්න ඕන.
    මීට - පැතුම්
     
    • Haha
    • Like
    Reactions: haunte and Cypress

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    Don't worry about that. You know, when Jeppo wins, they will give away five billion US dollars to the poor people of Sri Lanka. Hooray. Anrayya definitely will be the president.

    Yay GIF by YoungerTV