නාරම්මල මැරිච්ච කොල්ලට නඩු දෙකක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් ඕක මැරුවට අවුලක් නෑ කියන්න මොනවා හරි ටිකක් හොයලා නිවුස් වලට කියන්න ඕන ඉක්මන්ට! :rofl:
    ඌ කුඩ්ඩෙක් , කලින් හිරේ ගියා වගේ කිව්වොත් බයියන්ව සුරාන්තයට පත් කලෑකි!:rofl:

    කුඩ්ඩෙක් කිව්වා නම් හෝටලයක් උනත් ෆ්ලැට් කරන්න පුළුවන් 😄 කිසිම සෙවිලි බැවිලි ඕන නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,575
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුනිෆෝම්කාරයෙක් අහිංසක මිනිහෙක් මැරුවා කියල නිව්ස් එකක් දැක්කම බයියන්ට බිංදු බිංදු ලීක් වෙන්න පටන්ගන්නවා
     
    • Like
    • Sad
    Reactions: shenat and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Koti 5 wandi ilalala nadu danna one

    සල්ලි වලින් මනින්නේ කොහොමද බන් ඒ මන්ස්සය ගේ පවුලට උණු අඩුව

    අම්මෝ ඒ වීඩියෝ එක මතක් වෙද්දීත් මොකද්ද වගේ බන්
    කාලකන්න්නිය
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,933
    1
    51,983
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි වලින් මනින්නේ කොහොමද බන් ඒ මන්ස්සය ගේ පවුලට උණු අඩුව

    අම්මෝ ඒ වීඩියෝ එක මතක් වෙද්දීත් මොකද්ද වගේ බන්
    කාලකන්න්නිය
    maninna ba thaami machn e unta uge daruwo jiwath wenna epai. :sorry:
     
    • Sad
    Reactions: Any.key

    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,274
    113
    ආශ්චර්යමත් රටක
    maninna ba thaami machn e unta uge daruwo jiwath wenna epai. :sorry:

    කෝටි 5කින් කරන්න පුලුවන් ලබ්බක් නෑ බන් ඔය යන විදියට.

    පොනිල් පොන්නයාට ලොලු සාගල එක්ක පයි උර උර ඉන්න වියදම් කරන එකටත් කෝටි 5න් 3ක් විතර බදු ගෙවන්නෙපැයි. මොකෝ මහබැංකුව හොරාකාලා සිංගප්පූරුවට පටෝපු සල්ලි ගේන්නෙ නෑනෙ ඒකට.

    නේද @monson @IndrajithGamage @EVC @2osama @hirashgeff
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    දූපතේ, ආතල් බීම ගන්න බොරු කියන පොලිස් මාමා

    මේ තේරවිල්ල තෝරන්න...

    ආතල් බීම - තල්
    දූපත නම් -දූව
    පොලිස් මාමා - තල්දූව 😺

    copied
     
    • Sad
    Reactions: Any.key

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    කෝටි 5කින් කරන්න පුලුවන් ලබ්බක් නෑ බන් ඔය යන විදියට.

    පොනිල් පොන්නයාට ලොලු සාගල එක්ක පයි උර උර ඉන්න වියදම් කරන එකටත් කෝටි 5න් 3ක් විතර බදු ගෙවන්නෙපැයි. මොකෝ මහබැංකුව හොරාකාලා සිංගප්පූරුවට පටෝපු සල්ලි ගේන්නෙ නෑනෙ ඒකට.

    නේද @monson @IndrajithGamage @EVC @2osama @hirashgeff
    ඒකනේ ඒකනේ උබ ඒ දවස් වල සාෆි වද කරනවා කියලා Thread දැම්මේ🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,274
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනේ ඒකනේ උබ ඒ දවස් වල සාෆි වද කරනවා කියලා Thread දැම්මේ🤣🤣

    සාෆි වඳ කරනව ත්‍රෙඩ් දැම්මෙ තොපිනෙ තැරි පොන්න බයියෝ මම නං දාලා නෑ. ත්‍රෙඩ් දාල ගත්ත සවුබාගේ සැපයි නේද පොන්නයෝ 😹😹😹🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    maninna ba thaami machn e unta uge daruwo jiwath wenna epai. :sorry:
    ඔව් දැන් වෙච්චදේ උනා වන්දි ගන්න ඕනේ කොහොමහරි

    ඇතතටම කොටි පහ මදි බන්

    වන්දිය තක්සේරු කරන ක්‍රමයක් ඇති
    වයස ජොබ් එක වගේ දේවල්

    ඒත් මදි
     
    • Sad
    Reactions: Nidarshana_k

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒකනේ ඒකනේ උබ ඒ දවස් වල සාෆි වද කරනවා කියලා Thread දැම්මේ🤣🤣
    හරි දැන් සාෆියි , කතාව පතුරපු සුමනෙයි දෙන්නම එකම වේදිකාවට නගින්නෙ. 😂😂.
     
    • Haha
    Reactions: 2osama