නාරම්මල මැරිච්ච කොල්ලට නඩු දෙකක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    වාහනෙන් අයිස් ගෙන්න යන ගමන්ලු.
    ඈ බං, ඒක මාළු අදින ලොරියක්ලු ද ?

    Fish-stored-in-ice.jpg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    විඩියෝඑ කරපු උන් හිටියෙ නැත්නම් කියයි කුඩු ගෙනියමින් හිටපු කුඩ්ඩෙකුට ආයුධ පෙන්නන්න ගෙනිච්චා කියලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉඩම් නඩුවකටත් සම්බන්ධයිලු, පැමිණිලිකරු හැටියට. 😮
    තවත් නඩුවකින් නිදොස් කොට නිදහසත් ලබලා 😲
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඇයි නඩු තියනවා නම් ඔලුවට වෙඩි තියනවා කියලා අලුත් නිතියක් ගෙනත්
    ඒකෙන් ඇති වැඩේ මොකක්ද මේ සිද්දියට?
     
    • Sad
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒකෙන් ඇති වැඩේ මොකක්ද මේ සිද්දියට?

    අපේ මන්දමානසික පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා සැකකරුවන්ට ගහපු ලේබල් තමයි.

    ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මරලා කිව්වා නඩු කීපයක් තිබුනා කියලා. හරස් ඇහුවාම ඒවයින් උසාවියෙන් නිදහස් කරලාලු 😄

    සේය සඳමිණී කේස් එකේදී අල්ලපු ගෙදර O/L ලියන කොල්ලා අල්ලලා කිව්වා, උගේ හාඩි එකේ වැල තිබුනා, ෆ්බී එකේ සේයගේ ෆොටෝ එකකට ❤️ එකක් දාලා තිබුණා කියලා.
    ඒකටම කොණ්ඩයා අල්ලලා හෙලුවෙන් එල්ලලා පාපොච්චාරණයකුත් ගත්තා. වැරුද්ද කොන්ඩේ වවාගෙන කැලේ සිටීම. 🤣
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    දැන් ඕක මැරුවට අවුලක් නෑ කියන්න මොනවා හරි ටිකක් හොයලා නිවුස් වලට කියන්න ඕන ඉක්මන්ට! :rofl:
    ඌ කුඩ්ඩෙක් , කලින් හිරේ ගියා වගේ කිව්වොත් බයියන්ව සුරාන්තයට පත් කලෑකි!:rofl: