දැන් ඕක මැරුවට අවුලක් නෑ කියන්න මොනවා හරි ටිකක් හොයලා නිවුස් වලට කියන්න ඕන ඉක්මන්ට!
ඌ කුඩ්ඩෙක් , කලින් හිරේ ගියා වගේ කිව්වොත් බයියන්ව සුරාන්තයට පත් කලෑකි!![]()
කුඩ්ඩෙක් කිව්වා නම් හෝටලයක් උනත් ෆ්ලැට් කරන්න පුළුවන්
දැන් ඕක මැරුවට අවුලක් නෑ කියන්න මොනවා හරි ටිකක් හොයලා නිවුස් වලට කියන්න ඕන ඉක්මන්ට!
ඌ කුඩ්ඩෙක් , කලින් හිරේ ගියා වගේ කිව්වොත් බයියන්ව සුරාන්තයට පත් කලෑකි!![]()
කුඩ්ඩෙක් කිව්වා නම් හෝටලයක් උනත් ෆ්ලැට් කරන්න පුළුවන්කිසිම සෙවිලි බැවිලි ඕන නෑ

Koti 5 wandi ilalala nadu danna one
maninna ba thaami machn e unta uge daruwo jiwath wenna epai.සල්ලි වලින් මනින්නේ කොහොමද බන් ඒ මන්ස්සය ගේ පවුලට උණු අඩුව
අම්මෝ ඒ වීඩියෝ එක මතක් වෙද්දීත් මොකද්ද වගේ බන්
කාලකන්න්නිය

maninna ba thaami machn e unta uge daruwo jiwath wenna epai.![]()
ඒකනේ ඒකනේ උබ ඒ දවස් වල සාෆි වද කරනවා කියලා Thread දැම්මේකෝටි 5කින් කරන්න පුලුවන් ලබ්බක් නෑ බන් ඔය යන විදියට.
පොනිල් පොන්නයාට ලොලු සාගල එක්ක පයි උර උර ඉන්න වියදම් කරන එකටත් කෝටි 5න් 3ක් විතර බදු ගෙවන්නෙපැයි. මොකෝ මහබැංකුව හොරාකාලා සිංගප්පූරුවට පටෝපු සල්ලි ගේන්නෙ නෑනෙ ඒකට.
නේද @monson @IndrajithGamage @EVC @2osama @hirashgeff
ඒකනේ ඒකනේ උබ ඒ දවස් වල සාෆි වද කරනවා කියලා Thread දැම්මේ![]()
ඔව් දැන් වෙච්චදේ උනා වන්දි ගන්න ඕනේ කොහොමහරිmaninna ba thaami machn e unta uge daruwo jiwath wenna epai.![]()
හරි දැන් සාෆියි , කතාව පතුරපු සුමනෙයි දෙන්නම එකම වේදිකාවට නගින්නෙ.ඒකනේ ඒකනේ උබ ඒ දවස් වල සාෆි වද කරනවා කියලා Thread දැම්මේ![]()