මට AC Unit 4 ගන්න ඕනෙ වෙලා තියනව. අලුතෙන්ම ගන්න තරම් ගානක් යටකරන්න අමාරුයි බිස්නස් එක පටන් ගත්ත අලුත නිසා.
උබල දන්න used ඒව විකුනන තැන් තියනවද? After service එකත් එක්කම.
උබල දන්න used ඒව විකුනන තැන් තියනවද? After service එකත් එක්කම.
@jiwithe prashna මෙයා දන්නවාමට AC Unit 4 ගන්න ඕනෙ වෙලා තියනව. අලුතෙන්ම ගන්න තරම් ගානක් යටකරන්න අමාරුයි බිස්නස් එක පටන් ගත්ත අලුත නිසා.
උබල දන්න used ඒව විකුනන තැන් තියනවද? After service එකත් එක්කම.
Vip rooms 2 තියනව. ඒ දෙකට කොහොමත් AC ඕනෙ. දැනටමත් පොඩ්ඩක් complain AC නෑ කියල.wall fan dala tikak kal adapan
inverter ac ganin tikak pahu wela
Shop එකක් කරන කෙනෙක්ද? එල මම PM එකක් දාල බලන්නම්.@jiwithe prashna මෙයා දන්නවා
This is true, Midea is very good specially cassette type ones.Brand new ganna balapan Inverter AC. Man enna kalin Midea Inverter A/C 3k mehe office ekata aran dala awe. 1000W wage yanne ekakakta 24000 BTU
ආ පොන්නය දායක සහාව බලාගෙන ඉන්නෙ මහ පොන්නය එනකන්.මේ ඒ පොන්ස්ගෙම ෆේක් එකක් බන්![]()