Air Condition

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මට AC Unit 4 ගන්න ඕනෙ වෙලා තියනව. අලුතෙන්ම ගන්න තරම් ගානක් යටකරන්න අමාරුයි බිස්නස් එක පටන් ගත්ත අලුත නිසා.
    උබල දන්න used ඒව විකුනන තැන් තියනවද? After service එකත් එක්කම.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මට AC Unit 4 ගන්න ඕනෙ වෙලා තියනව. අලුතෙන්ම ගන්න තරම් ගානක් යටකරන්න අමාරුයි බිස්නස් එක පටන් ගත්ත අලුත නිසා.
    උබල දන්න used ඒව විකුනන තැන් තියනවද? After service එකත් එක්කම.
    @jiwithe prashna මෙයා දන්නවා
     
    • Like
    Reactions: jiwithe prashna

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    wall fan dala tikak kal adapan
    inverter ac ganin tikak pahu wela
    Vip rooms 2 තියනව. ඒ දෙකට කොහොමත් AC ඕනෙ. දැනටමත් පොඩ්ඩක් complain AC නෑ කියල.

    @jiwithe prashna මෙයා දන්නවා
    Shop එකක් කරන කෙනෙක්ද? එල මම PM එකක් දාල බලන්නම්.
     
    • Like
    Reactions: gamerlk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,028
    113
    Brand new ganna balapan Inverter AC. Man enna kalin Midea Inverter A/C 3k mehe office ekata aran dala awe. 1000W wage yanne ekakakta 24000 BTU
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,709
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාවිච්චි කරපු, කාලි හැලෙන AC අටෝපුවා අරගෙන පසු තැවෙන්න එපා.
    පුළුවන් නම් අලුත් ඒවා ගනින්.
    බිල් ගෙවන්න රෙපයාර් කරන්න ගියහම ඔය ඉතිරි කල ගාන කනෙන් යන්නේ....
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    FB Groups follow kaeapan.. Langadi dekka LG inverter 12000BTU less than a year used 2k 160K per piece dala thibuna..
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    මේ ඒ පොන්ස්ගෙම ෆේක් එකක් බන්😂
    ආ පොන්නය දායක සහාව බලාගෙන ඉන්නෙ මහ පොන්නය එනකන්. 😂😂 පොන්න වෙන ත්‍රෙඩ් එකේ සපොට් එකට ආව පොන්නයට සප් එකක් දෙන්නෙ නැද්ද ට්‍රාන්ස් පොන්නයො😂