SLT 4G Prepaid Connection එකේ තිබ්බ අවුල් ටික දැන් හරිද? නැත්තම් තාම තියෙනවද බන්?? අර portal එකෙන් usage බලන්න බැරි එකයි.. add-on දාගන්න බැරි කේස් එකයි.. reload banking apps වලින් බැරුව mcash only කේස් ටික දැන් විසදිලාද තියෙන්නේ????
අනිත් ප්‍රශ්නේ 12am-7am unlimited එක prepaid එකටත් තියෙනවද??
අනිත් ප්‍රශ්නේ 12am-7am unlimited එක prepaid එකටත් තියෙනවද??