Financial Advice එකක් ඕනා..!!

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..උඹලගෙ පොඩි financial advice එකක් ඕනා..ලක්ෂ 3ක් වගේ ණය තියෙනව ගෙවන්න.ඒකෙන් ලක්ෂයක් වගේ ක්‍රෙඩිට් කාඩ් එකක්..50000ක් තියෙනව ගෙවන්න pawning එකකට..ඒක ලබන මාසෙන් ඉවරවෙනවා.. තව පොඩි පොඩි එව්වත් එක්ක බැලුවම ලක්ෂ 3ක් වගේ සෙට් වෙනවා..

    තව ජුවලරි එකක් උකස් කරලා මේ ඔක්කොම සෙට්ල් කරලා පරණ ජුවලරි එකත් බේරගෙන, පස්සෙ අලුත් pawning එක බේරගන්න එක අවුලක් නැද්ද..මානසිකව හෙන වදයක් බන් මේ ණය සීන් එක..! උඹලගෙන් ඇඩ්වයිස් එකක් ඕනා..!!!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    Credit card එකට ගෙවන්න එපා. පොලිය අඩු කරේ නැත්තං කොහොමත් ගෙවන්නේ නෑ කියපන්. කැමතිනම් අඩු කරලා වාරික වලට හදලා දෙන්නා කියපන්.

    රත්තරං බඩු විකුනපන්.
     
    • Like
    Reactions: oxide

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    Credit card එකට ගෙවන්න එපා. පොලිය අඩු කරේ නැත්තං කොහොමත් ගෙවන්නේ නෑ කියපන්. කැමතිනම් අඩු කරලා වාරික වලට හදලා දෙන්නා කියපන්.

    රත්තරං බඩු විකුනපන්.
    Ehema krnwda bn
     
    • Like
    Reactions: oxide

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,271
    113
    laksha 3k hambawewa…onna mage sithuwilla anantha wishwayata mudahariya.dan hari
     
    • Love
    Reactions: oxide

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    Ehema krnwda bn
    බෑ ඉතින්. හැබැයි කොහොම කරත් ගෙවන්නේ නැති උන් ඉන්නවා ක්‍රිබ් නෙමේ මොන හුත්තට දානවා කීවත් ගෙවන්නේ නැති උන්. අන්න උන්ට ඔයවගේ හදලා දෙනවා.
    මාත් දැන් ලක්ෂයක් ගෙවන්න තියනවා. Instalment වලට apply කරලා තියෙන්නේ 9%. එහෙම ගන්න එක පාඩු නෑ. බලමු තාම හැදුවා කියලා කිවේ නෑ. දැනට HSBC BOC වගේ ඒව එහෙම හදලා දෙනවා.
     
    • Like
    Reactions: roj

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    auruddaka personal loan ekak dala okkoma gewala credit card ekath cancel karapan :baffled:
    මගෙ ලෝන් එකක් යනව බන් ලෑන්ඩ් එකක් ගත්ත එකක්..පහු ගිය ටිකේ.පොඩ්ඩක් හිර් වෙලා ඉද්දි තමා මේ ඔක්කොම ලබ්බවල් උනේ..දැන්නම් ආයෙ පොඩ්ඩක් ෂේප්..දැන් වෙලා තියෙන්නෙ මේ හිල් වහද්දි කීයක්වත් ඉතුරු වෙන්නෙ නැති එක..ඒක නිසා එක පාර ඉවර කරන්න බැලුවෙ බන්...

    බෑ ඉතින්. හැබැයි කොහොම කරත් ගෙවන්නේ නැති උන් ඉන්නවා ක්‍රිබ් නෙමේ මොන හුත්තට දානවා කීවත් ගෙවන්නේ නැති උන්. අන්න උන්ට ඔයවගේ හදලා දෙනවා.
    මාත් දැන් ලක්ෂයක් ගෙවන්න තියනවා. Instalment වලට apply කරලා තියෙන්නේ 9%. එහෙම ගන්න එක පාඩු නෑ. බලමු තාම හැදුවා කියලා කිවේ නෑ. දැනට HSBC BOC වගේ ඒව එහෙම හදලා දෙනවා.
    HSBC නම් ඉන්ස්ටෝල්මන්ට්ස්වලට ඇරේන්ජ් කරල දෙනවලු..මගෙ සම්පත් බන්..උන්නම් ලොවෙත් දෙන්නෙ නෑ ෂුවර්..එක පාර සෙට්ල් කරල දානව උට්ට..හෙනම වදයක්.බන් ඔලුවට..
    ------ Post added on Jan 29, 2024 at 8:25 PM

    laksha 3k hambawewa…onna mage sithuwilla anantha wishwayata mudahariya.dan hari
    ලොතරැයියක්වත් ගන්නද කොම්ලෝ..??😁😁❤️
    ------ Post added on Jan 29, 2024 at 8:28 PM
     
    • Like
    Reactions: kasun090354t