මචංලා..උඹලගෙ පොඩි financial advice එකක් ඕනා..ලක්ෂ 3ක් වගේ ණය තියෙනව ගෙවන්න.ඒකෙන් ලක්ෂයක් වගේ ක්‍රෙඩිට් කාඩ් එකක්..50000ක් තියෙනව ගෙවන්න pawning එකකට..ඒක ලබන මාසෙන් ඉවරවෙනවා.. තව පොඩි පොඩි එව්වත් එක්ක බැලුවම ලක්ෂ 3ක් වගේ සෙට් වෙනවා..
තව ජුවලරි එකක් උකස් කරලා මේ ඔක්කොම සෙට්ල් කරලා පරණ ජුවලරි එකත් බේරගෙන, පස්සෙ අලුත් pawning එක බේරගන්න එක අවුලක් නැද්ද..මානසිකව හෙන වදයක් බන් මේ ණය සීන් එක..! උඹලගෙන් ඇඩ්වයිස් එකක් ඕනා..!!!