සන්නස්ගලගේ YouTube ආදායම මාසෙකට 3,000,000.00 ද..?..?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක අරක්කු සිගරට් මාකට් කරන විදියට ඒ කොම්පැනි වලින් ඔය ගාන එනවා ඇති
     
    • Like
    Reactions: Any.key

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    pissuda bn echchara na
    u ekka wada karana un dennagen ekek mage yaluwek
    දැන් ඒ යාලුවා කියන විදියට මෙයා කීයක් හොයනවද මචං..?


    උඹේ යාළුවා කැමරා වැඩේ කරන පසියා ද..?
    Mixer එකේ ඉන්න ඉෂාන් ද..?
    Lightning කරන තඩි අරුණ ද..?

    නැත්තම් වෙන කවුද..?
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Monawa unath u maha kariyek kiyala mata hithune Wishwa Buddhage video eka baluwata passe
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    A/L ෆේල් උනත් සිංහල ගොඩ ගියෙ සන්නස්ගල සර් නිසා. අදට උනත් ගිහින් කතා කරල එනව. ගරු කරන චරිතයක්. ❤️❤️ සර්ගේ ආදයම හොයන්න කලින් උබල උබලට දෙයක් කරගෙන කාල බීල හිටපල්ල. අනුනට ඉරිසියා කරන්න කලින්. 😁
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    samanyen views 1000ts 1$ enne

    gana hadala balapan la
    \
    views per video + how many videos per month
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    ඕකට class කලා නම් ඔය වගේ තුන් හතර ගුණයක් හොයන්න පුළුවන්

    ඕක පන්ති කරන කාලේ පික් එකේදී මාසෙට ලක්ස 70-80 හෙව්වා කිව්වා.
    ක්ලාස් කරලා ඔය වගේ 10 ගුණයක් උනත් හොයන එක ගේමක්ම නෑ බං. දිනේශ් මුතුගලයගෙ ක්ලාස් කරලා මන්ත්ලි ඉන්කම් එක කෝටි දෙක පනිනවලු 🤣 යූටියුබ් එකේ බන කියලා ප්‍රසිද්ධ උනාට පස්සෙ හැබැයි 😁 ලංකාවෙ උන් බඩට කන්න නැතත් කොහොමහරි ලමයින්ට හොදට උගන්නන හදනවා. ඒක දන්න ටියුශන් ගුරාලා ටික යූටියුබ් බණ කිය කිය ප්‍රසිද්ධ වෙලා හොදට ගරාගන්නවා 🤣
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Social blade eke rating is just an average. May be more than that may be less. Gaming channels walata nam godak welawata oke pennawana gaman hari kiyala reddit eke tibba.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    සන්නස්ගල YouTube එකෙන් මාසෙකට කීයක් හොයනවා ඇතිද උඹලා හිතන්නේ..?
    ලක්ෂ 10..?


    මේ පොරගේ චැනල් තුනේ Social Blade පෙන්වන ආදායම්...

    View attachment 223622



    View attachment 223623


    View attachment 223624




    මේ විදියට පොර මාසෙකට 10k USD හම්බ කරනවා ද..?

    ඒ කියන්නේ ලක්ෂ තිහක්..?
    ලංකාවෙ නම් ඔය ගණන් එන් නෑ ජීවිතේට. 😂

    මම නිකමට අපේ main එකයි, ඊළඟ එකයි බැලුවා. මේ තියෙන්නෙ. මාසෙට 16K, 4.8K කියල තියෙන්නෙ. අ‍ැත්තටම ඕක 4 න් විතර වගේ බෙදෙන්න ඕන. 😂 😂


     
    • Like
    Reactions: ANAVRIN

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    වුට එච්චර ලැබෙන්නේ නැහැ බන් .

    අනෙක ඕක සමහර වීඩියෝ අද්වටිසර් ෆ්ර්න්ද්ලි නැහැ කියලත් ගහල ඇති
    වීඩියෝ වල කුනුහපර පලන්කොට ඇඩ්ස් අඩුයි

    වෙන බසා වල නම් එහෙමයි
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඕකට class කලා නම් ඔය වගේ තුන් හතර ගුණයක් හොයන්න පුළුවන්
    සිරාවම කතාව.මමත් ඔය යකාගෙ ක්ලාස් ගියා.මොනවා නැතත් උගන්නන්න නම් පොර වැඩ්ඩා 😌
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලංකාවෙ නම් ඔය ගණන් එන් නෑ ජීවිතේට. 😂

    මම නිකමට අපේ main එකයි, ඊළඟ එකයි බැලුවා. මේ තියෙන්නෙ. මාසෙට 16K, 4.8K කියල තියෙන්නෙ. අ‍ැත්තටම ඕක 4 න් විතර වගේ බෙදෙන්න ඕන. 😂 😂


    එතකොට මචං මේකේ මේ අවම ගණන කියලා දාලා තියෙන ගානට වඩා වැඩියෙන් ලැබෙනවා ද..?

    මම දන්න එකෙක් ඉන්නවා කෑම චැනල් එකක් කරන. ඌ නම් කිව්වා ඌට මේකේ මේ පෙන්නන ගානට වඩා ලැබෙනවා කියලා..

    එහෙම වෙන්න පුළුවන් ද?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඕකට you tube සල්ලි නම් වැඩක් නැ ..ඕක සල්ලි හොයන්නේ එක එකා ගේ කැම්පේන් අර පිස්සු ගනයා ඇතුලට දාන එකත් එකෙක් ගේ කන්ට්‍රැක් එකක් ..