දැන් ඒ යාලුවා කියන විදියට මෙයා කීයක් හොයනවද මචං..?pissuda bn echchara na
u ekka wada karana un dennagen ekek mage yaluwek
ඕකට class කලා නම් ඔය වගේ තුන් හතර ගුණයක් හොයන්න පුළුවන්
ක්ලාස් කරලා ඔය වගේ 10 ගුණයක් උනත් හොයන එක ගේමක්ම නෑ බං. දිනේශ් මුතුගලයගෙ ක්ලාස් කරලා මන්ත්ලි ඉන්කම් එක කෝටි දෙක පනිනවලුඕක පන්ති කරන කාලේ පික් එකේදී මාසෙට ලක්ස 70-80 හෙව්වා කිව්වා.
ලංකාවෙ නම් ඔය ගණන් එන් නෑ ජීවිතේට.සන්නස්ගල YouTube එකෙන් මාසෙකට කීයක් හොයනවා ඇතිද උඹලා හිතන්නේ..?
ලක්ෂ 10..?
මේ පොරගේ චැනල් තුනේ Social Blade පෙන්වන ආදායම්...
View attachment 223622
View attachment 223623
View attachment 223624
මේ විදියට පොර මාසෙකට 10k USD හම්බ කරනවා ද..?
ඒ කියන්නේ ලක්ෂ තිහක්..?
සිරාවම කතාව.මමත් ඔය යකාගෙ ක්ලාස් ගියා.මොනවා නැතත් උගන්නන්න නම් පොර වැඩ්ඩාඕකට class කලා නම් ඔය වගේ තුන් හතර ගුණයක් හොයන්න පුළුවන්
එතකොට මචං මේකේ මේ අවම ගණන කියලා දාලා තියෙන ගානට වඩා වැඩියෙන් ලැබෙනවා ද..?
ඕකට you tube සල්ලි නම් වැඩක් නැ ..ඕක සල්ලි හොයන්නේ එක එකා ගේ කැම්පේන් අර පිස්සු ගනයා ඇතුලට දාන එකත් එකෙක් ගේ කන්ට්‍රැක් එකක් ..