අනුරාධ Cyber Bullying

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,197
    74,528
    113
    Mey thread eka daapu dawase indan oka kee paarak marila aai wena athma walin aawada?

    thread eka daapu ekatai, haali liyapu ewuntai dan puka hapaganna hitenawa athi 🤭 🤭
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    අනුරාධ කියන්නෙ හොද කෙනෙක් කලින් මම බැන්න ඒ උනාට පස්සෙ තේරුනා
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    බොරදියේ මාලු බාන්න එපා බන්.
    ඇත්ත තේරුම් ගත්ත නිසා බන් මම කිව්වෙ. එයාට අමාරු ඇති අනික් අය වගේ ඉන්න
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මම කාලයක් තිස්සෙ එලකිරි එකේ ලියන්න හිතන් හිතපු දෙයක් අද ලියනවා! සොරි දැන් උබලා මගෙත් පලු අරී. කමක් නෑ ඒකට

    ඇත්තටම උබලට අනුරාධයව cyber bully කරලා මොනාද ලැබෙන්නෙ? මොකක්ද ඒකේ ආතල් එක සිරාවට මට තෙරෙන්නෙ නෑ! උබලට ඌව දිරවන්නෙ නැත්තම් එක්කො සෙට් නැත්තම් just ignore him.

    උබලා ඌට රස්සා කරන්න කියනවා තව දේවල් කියනවා , ඌට තියෙන මානසික රෝගී තත්ත්වෙ එක්ක උට කරගන්න නොහැකියාවක් ඇති. හැමෝම ඌව මනින්නෙ තමන්ගෙ මිම්මෙන්. එහෙම කරන එක සාදාරනද? මොන ලෙඩේ හදාගත්තත් මානසික ලෙඩ හදාගන්න එපා කියලා ඕක නිසාම තමයි. අපි වගේ හොද සිහියකින් ඉන්න එකෙක් නෙමෙයි ඌ. ඌගෙ වැරදි ඇති. ඒත් දැන දැනම එහෙම රෝගී පුද්ගලයෙක් තවත් බිමටම පාගන්න හදන එක හොද දෙයක් ද. උගෙ මනස වැඩ කරන්නෙ අපි වගෙ සමන්‍ය අයගෙ විදියට නෙමේ

    ඇත්තටම ඌ මොනාහරි ජීවිතේට කරගෙන ඒක ආරන්චි උනොත් උබලට regret වීමක්වත් නැදද? අඩුම උබලත් ඒ පාප කර්මෙට වචනෙකින් හරි දායක උනා කියලා පසුතැවීමක් නැද්ද? නින්ද යනවද බන් උබලට ! සමහරවිට ඌ මෙකේ ඇවිල්ලා දාන ඒවා වෙන්නැති උගෙ ලොකුම මානසික සතුට , කට්ටිය ඒවාට cyber bully කරන එක නම් අනුමත කරන්න බෑ. කරුනාවන්ත වෙයන් බන් ඔය වගේ එවුන්ට. කර්මය විශ්වාස කරනවා නම් what goes around comes around

    PS: අනුරාදය අඩුම මගෙ යාලුවෙක්වත් නෙමේ. මෙකෙ හැමෝම ඔය විදියට හැසිරෙන්නෙ නෑ. සමහරැ තමයි එල්ලි එල්ලි යන්නෙ
    අනුරාද කියලා එකෙක් නෑ... ඕක ආතල් දෙන්න හදපු එකක්... 😁
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,047
    113
    ඉල්ලන් ෆුකේ මාමයිට් ගාගත්ත මූ පව් කියලා කියන්න ගිහින් ☹️
    කිරියේ දැකපු කුහකම එකෙක් මූ ත්‍රේඩ් ඉන්කමින් :(
     
    • Like
    Reactions: WhiteFlame

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    kuhaka horikada anuradaya iju iju
    mu marunama malagedarata ballek vath ena ekak ne.
    mu vagema muge gedara unuth gamatama vadayak un game un ganan ganne nathi pawlak venna ona