මම ගිය සතියටම ඔපිස් ගියේ එක දවසයි. සඳුදා ගෙදර ඉඳන් වැඩකරා pm අක්කිට කියන්නේ නැතුව. Pm අක්කි පස්සෙ ටිකක් බැන්නා ඒකට. මන් කිව්වා ආපහු කියන්නැතුව WFH කරන්නෙ නෑ කියලා. අඟහරුවාද half-day leave එකක් දැම්මා උදේවරුව. එතකොට හවස්වරුවෙ කොහොමත් ඔපිස් යන්න ඕනිනෑනෙ. බදාදා අපේ පැත්තට Powercut එකක් ඒ හින්දා ඔපිස් ගියා. එදා තමයි අර සිද්දිය වුනේ. බ්රහස්පතින්දා, සිකුරාදා දෙක ගෙදර ඉඳන් වැඩකරන්න Pm අක්කිගෙන් ඇපෲවල් ගත්තා. බදාදා වෙච්ච සිද්දිය එහෙම ඇපෲ කරන්න ලොකු හේතුවක් වෙන්න ඇති කියන්න පුලුවන්.
කොහොමහරි මචං මේකයි දැන් තියන ප්රශ්නෙ. හෙට ආපහු ඔපිස්නෙ. මන් දැන් එක එක මගුල් කියලා ගෙදර ඉඳන් වැඩකරන එක ඉල්ලලා තියෙන්නේ. දැන් මට උදේට මේල් දාන්න හේතුවක් හොයාගන්න සෑහෙන අමාරුයි. මෙච්චර කල් work from home කරේ මේවා කියලා.
ලන්සි කෙල්ල හින්දා pm අක්කි මට WFH ඇපෲ නොකරන්න හේතුවකුත් නෑ බොහෝදුරට. හැබැයි මචං දැන් මට ඕනි වෙනස් හේතුවෙක්, හෙට ගෙදර ඉඳන් වැඩ කරන්න. උඹලා මේ සිටුවේෂන් එකට මුහුණ දුන්නොත් මොකද කරන්නේ? මොකක් කියලද ගෙදර නතරවෙලා වැඩකරන්නෙ?
@Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade @Robinhood wage ekek @jehantheexplorer

- Feeling sick but okay to work from home.
- Have to setup local environment at home, office WiFi is laggy.
- Worked until early morning last day.
- Have some urgent tasks, so the travel time will be allocated to.
ලන්සි කෙල්ල හින්දා pm අක්කි මට WFH ඇපෲ නොකරන්න හේතුවකුත් නෑ බොහෝදුරට. හැබැයි මචං දැන් මට ඕනි වෙනස් හේතුවෙක්, හෙට ගෙදර ඉඳන් වැඩ කරන්න. උඹලා මේ සිටුවේෂන් එකට මුහුණ දුන්නොත් මොකද කරන්නේ? මොකක් කියලද ගෙදර නතරවෙලා වැඩකරන්නෙ?
තනි දිග මේසය |
|---|
නාහෙ විදපු කෙල්ල | වෙන උන් | වෙන උන් | මුස්ලිම් dev |
|---|
වෙන උන් | Bkend Dev | Dev | අක්කි |
|---|
තනි දිග මේසය |
|---|
වෙන උන් | වෙන උන් | වෙන උන් | මන් |
ලන්සි කෙල්ල | වෙන උන් | වෙන උන් | වෙන උන් |