හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    thota kela wenna ona nam mechchara thread eke kotanna onada ponnayo.

    thoge thiyana atitude walata thota job hari yanne naha,

    anika thawa ekak, marry karanna ehema hithan innawanam ekath poddak kalpana karala karapan, ahinsaka genu amaruwe danne nathuwa
    මොකද්ද ඒ ගෑණු අමාරුවෙදාන කතාව?? මන් එහෙම අනාත කරන එකෙක් කියලද උඹ කියන්නේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මොකද්ද ඒ ගෑණු අමාරුවෙදාන කතාව?? මන් එහෙම අනාත කරන එකෙක් කියලද උඹ කියන්නේ?

    uba anatha karaida nedda kiyala uba danneth naha, mama danneth naha , ubage oya atitude ekka genu inna eka mata sure naha
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    uba anatha karaida nedda kiyala uba danneth naha, mama danneth naha , ubage oya atitude ekka genu inna eka mata sure naha
    ඒවා වැඩක් නෑනෙ ඒක වෙනවදනැද්ද බලන්න බැඳලා ඉන්න එපෑ
    බං. කොහොමහරි මගෙ ප්‍රශ්නෙ තවම එකතැනනෙ?? Temporary solution එකක් හොයාගත්තා අද උදේ කලින් මේල් ත්‍රෙඩ් එකටම අළුත් එකක් දාලා ඔපිස් නොගිහින් ඉන්නවා කියලා. ඒත් pm අක්කි වැඩ එවපු නිසා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඒවා වැඩක් නෑනෙ ඒක වෙනවදනැද්ද බලන්න බැඳලා ඉන්න එපෑ
    බං. කොහොමහරි මගෙ ප්‍රශ්නෙ තවම එකතැනනෙ?? Temporary solution එකක් හොයාගත්තා අද උදේ කලින් මේල් ත්‍රෙඩ් එකටම අළුත් එකක් දාලා ඔපිස් නොගිහින් ඉන්නවා කියලා. ඒත් pm අක්කි වැඩ එවපු නිසා.

    badinna ona naha, eka mama dannawa, me thread eka save karala thiya gainko. hari eka passe balamu.

    ubata ai sirawata yanna beri, internet issue eka wenama kathawak, uba gihilla weda karala pennapan net issue eka
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    badinna ona naha, eka mama dannawa, me thread eka save karala thiya gainko. hari eka passe balamu.

    ubata ai sirawata yanna beri, internet issue eka wenama kathawak, uba gihilla weda karala pennapan net issue eka
    පැය පහක් පාරෙ
    තේකක් කෝපි එකක්වත් නෑ
    ඉන්ටනෙට් ස්ලෝ
    පෙන්නන්නෙ මොකටද බං උන්ට තේරෙන්න එපෑ
    මැනේජ්මන්ට් එකේ ඉන්නෙ මොන්ගලයොද?

    කොහොමහරි LOA එකේ තියනවා ප්‍රොබේෂන් පීරියඩ් එකේ මොනාහරි වුනොත් අන්තිමමාසෙ පඩිදෙන්නෑ කියලා. ඒ හින්දා දැනට අළුත් තැනක් බලනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    පැය පහක් පාරෙ
    තේකක් කෝපි එකක්වත් නෑ
    ඉන්ටනෙට් ස්ලෝ
    පෙන්නන්නෙ මොකටද බං උන්ට තේරෙන්න එපෑ
    මැනේජ්මන්ට් එකේ ඉන්නෙ මොන්ගලයොද?

    කොහොමහරි LOA එකේ තියනවා ප්‍රොබේෂන් පීරියඩ් එකේ මොනාහරි වුනොත් අන්තිමමාසෙ පඩිදෙන්නෑ කියලා. ඒ හින්දා දැනට අළුත් තැනක් බලනවා

    uda list eka gena katha karanna ubata aithiyak naha, moko uba owa denagena thamai job ekata giye.
    salary ekak gewanne nathuwa ubawa eliyata danakan uba othana innawa, ehema neda.

    management eke inne mongal newei, eka unge biz wala hati
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    uda list eka gena katha karanna ubata aithiyak naha, moko uba owa denagena thamai job ekata giye.
    salary ekak gewanne nathuwa ubawa eliyata danakan uba othana innawa, ehema neda.

    management eke inne mongal newei, eka unge biz wala hati
    වැරදියි
    තේ කෝපි නැති එක
    ඉන්ටනෙට් ප්‍රශ්නෙ
    මං දැනගත්තේ ගියාට පස්සේ

    Facilities නොදී වහල්ලු වගේ හිරකරන්න පුළුවන්ද software engineersලව?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,121
    23,360
    113
    වැරදියි
    තේ කෝපි නැති එක
    ඉන්ටනෙට් ප්‍රශ්නෙ
    මං දැනගත්තේ ගියාට පස්සේ

    Facilities නොදී වහල්ලු වගේ හිරකරන්න පුළුවන්ද software engineersලව?
    Oi tika dawasak office eka digata gihin hoda eka wage hasirila PM akkata gahapan huththoo. Thooo wage moda harakek
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    වැරදියි
    තේ කෝපි නැති එක
    ඉන්ටනෙට් ප්‍රශ්නෙ
    මං දැනගත්තේ ගියාට පස්සේ

    Facilities නොදී වහල්ලු වගේ හිරකරන්න පුළුවන්ද software engineersලව?
    uba maha loku software engineer kenekda??
    boru kiyanna epa?

    Oi tika dawasak office eka digata gihin hoda eka wage hasirila PM akkata gahapan huththoo. Thooo wage moda harakek
    pissuda uta loweth oka karanna tharan kondak naha yako
    ------ Post added on Feb 12, 2024 at 4:13 AM
     
    • Sad
    Reactions: Sandy_Fdo

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    Oi tika dawasak office eka digata gihin hoda eka wage hasirila PM akkata gahapan huththoo. Thooo wage moda harakek
    ඒවා කරන්න ගිහින් මට pm අක්කියි ජොබයි දෙකම නැතිවුනොත්?
    uba maha loku software engineer kenekda??
    boru kiyanna epa?

    pissuda uta loweth oka karanna tharan kondak naha yako
    ------ Post added on Feb 12, 2024 at 4:13 AM
    lA1rCwl.png
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    a unata ubage hasirima ehem naha ekai ahuwe.
    තාම මේල් එක දැම්මෙ නෑ

    දැන්වත් කියපම්කො අද ගෙදර නතරවෙලා වැඩකරන්න හේතුවක් මට මේල් එක දාන්න.

    දැනට කරන්න හිතන් ඉන්නෙ අර කියපු task දෙක හින්දා ඉන්නවා කියලා මේල් එක දාන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    තාම මේල් එක දැම්මෙ නෑ

    දැන්වත් කියපම්කො අද ගෙදර නතරවෙලා වැඩකරන්න හේතුවක් මට මේල් එක දාන්න.

    දැනට කරන්න හිතන් ඉන්නෙ අර කියපු task දෙක හින්දා ඉන්නවා කියලා මේල් එක දාන්න.

    internet slow nisa, task eka iwara karanna ona nisath WFH karanawa kiyapan,.

    ethakota heta monawada kiyanne, anidda monawada kiyanne, ita passe monawada kiyanne
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    internet slow nisa, task eka iwara karanna ona nisath WFH karanawa kiyapan,.

    ethakota heta monawada kiyanne, anidda monawada kiyanne, ita passe monawada kiyanne
    ඒක තමා බං මන් කල්පනාකරේ අදයි හෙටයි ඒක කියන්න පුලුවන් PM අක්කි මන්ගැන දන්න නිසා.

    අනිද්දා (බදාදා) ඔපිස් ගිහින් ගිය සතියේ වගේම බ්‍රහස්පතින්දා සිකුරාදා ගෙදර ඉඳන් වැඩ කරන්න pm අක්කිගෙන් permission ගන්න තියෙන්නෙ. ගිය සතියේ කරේ එහෙම.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    ඔපිස් එක මචන් වැඩකරන්න හිතෙන තැනක් වෙන්න ඕනි. කෝපි මැෂිම මග එනවලු. යකෝ කෝපි මැෂිමක් ගන්න ඔච්චර කල් යනවද? උඹට කියන්න board room එකට පුටු තල්ලුකරන් යන්න ඕනි මීටින් එකක්නම්. ඉස්සර ඉස්කෝලේ කාලෙ ගස්යටට ගියේ පුටු උස්සගෙන අන්න ඒවගේ.

    ඒවුනාට බන් ක්ලයටන්ට් මන්ගැන සතුටු නැත්තන් කම්පනිය මාව අස්කරන්න දෙපාරක් හිතන්නේ නෑ. කලින් තැනත් මට වුනේ ඒකයි. ක්ලයන්ට්ගෙ පැත්තෙන් මන්ගැන දිගටම කම්ප්ලේන් එන්න ගත්තා. ඊට පස්සේ performance improvement plan එකකට මාව දැම්මා. මාස දෙකෙන් අස්කරා.
    මුගේ ලොකුකම යකෝ. තෝ මහින්ද රාජපස්සගේ පුතෙක්ද අතට පයට හැමදේම කරලා දෙන්න. පගයා වෙන්න එපා. උඹට වඩා ලොකු පොසිශන් වල ඉන්න උනුත් ඒවා කරනව ඇති නේ.

    උඹේ ක්ලයන්ට් ද? ක්ලයන්ට් ඩිරෙක්ට් උබට පේ කරනවද? එහෙම නෙමෙයි නම් ගොන් කතා කියන්න එපා. තෝ වගේ egoistic ගොන් පගයෙක් ව තියන් ඉන්න එකට උන්ට තෑගි දෙන්න ඕනේ හරි නම් 😹😹😹. දැන්වත් උඹට තේරුනාද අර චන්දිගාර් දඹ බඩුව උබට කැමති වෙන්නේ නැතුව අර තඩි ඩස්පයට කැමති උනේ ඇයි කියලා? 🥴
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඒක තමා බං මන් කල්පනාකරේ අදයි හෙටයි ඒක කියන්න පුලුවන් PM අක්කි මන්ගැන දන්න නිසා.

    අනිද්දා (බදාදා) ඔපිස් ගිහින් ගිය සතියේ වගේම බ්‍රහස්පතින්දා සිකුරාදා ගෙදර ඉඳන් වැඩ කරන්න pm අක්කිගෙන් permission ගන්න තියෙන්නෙ. ගිය සතියේ කරේ එහෙම.

    uba job eken ain weyan, ubawa eliyata danna kalin.
    ubata badu walata dena important eka job ekata denne neha echcharai.

    anika othana uba nokiyana wena mona hari seen ekak thiyenawa
     
    • Like
    Reactions: Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    මුගේ ලොකුකම යකෝ. තෝ මහින්ද රාජපස්සගේ පුතෙක්ද අතට පයට හැමදේම කරලා දෙන්න. පගයා වෙන්න එපා. උඹට වඩා ලොකු පොසිශන් වල ඉන්න උනුත් ඒවා කරනව ඇති නේ.

    උඹේ ක්ලයන්ට් ද? ක්ලයන්ට් ඩිරෙක්ට් උබට පේ කරනවද? එහෙම නෙමෙයි නම් ගොන් කතා කියන්න එපා. තෝ වගේ egoistic ගොන් පගයෙක් ව තියන් ඉන්න එකට උන්ට තෑගි දෙන්න ඕනේ හරි නම් 😹😹😹. දැන්වත් උඹට තේරුනාද අර චන්දිගාර් දඹ බඩුව උබට කැමති වෙන්නේ නැතුව අර තඩි ඩස්පයට කැමති උනේ ඇයි කියලා? 🥴
    පුටු නැත්තන් මොන බම්බුවටද board room එකක්?

    මැනේජ්මන්ට් එකේ උන්ට කියුබිකල් තියනවා බන් උන්ට බෝඩ්රූම් ඕනි නෑ
     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    පුටු නැත්තන් මොන බම්බුවටද board room එකක්?

    මැනේජ්මන්ට් එකේ උන්ට කියුබිකල් තියනවා බන් උන්ට බෝඩ්රූම් ඕනි නෑ

    ithin ponnayo, ochchara loku talks dena eke job eka atha erala dala hitapanko gedara
     
    Similar threads