බබාලට විටමින්, ෆිෂ් ඔයිල්

dotnetdev

Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    ඔයාලගේ අවුරදු 2-3 වගේ වයස් වල බබාලට ඩොක්ටර්ලා ලියල දුන්නු විටමින්, ෆිෂ් ඔයිල් වර්ග තියනවද?
    මගේ බබාට කාලෙකට කලින් DHA syrup එකක් ලියල දුන්න. දැන් ඒක එන්නේ නෑලු.
    ලgදී ගත්ත අය ගත්ත බ්‍රෑන්ඩ් දන්නවා නම් පොඩ්ඩක් කියන්න .
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    1000039572.jpg

    Available in Union Chemist

    https://unionchemistspharmacy.lk/product/wellbaby-multi-vitamin-liquid-150ml/
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    Doctor kenekta pennala araganna. Iron ehema kema walin hamba wenawa nam syrup hatiyata dunnoth wadi wenna puluwan
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දරුව හොඳට කාල බීල ඉන්නව නම් වයසට ගැලපෙන ක්‍රියාකාරකම් තියෙනව නම් ... බරත් හරි නම් මොකටද ඔව්ව දෙන්නෙ ?
     
    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    DHA syrup eka mokakda ? age eka keyedida denne ?