doctor kenek dunnada machanape ekkenata WellKid denne ..
Sevenseas MVS ekath hodai
thanks, machan
Na banum ahaganna thama .doctor kenek dunnada machan
thanks, machan
------ Post added on Feb 14, 2024 at 3:34 PM
DHA syrup eka mokakda ? age eka keyedida denne ?ඔයාලගේ අවුරදු 2-3 වගේ වයස් වල බබාලට ඩොක්ටර්ලා ලියල දුන්නු විටමින්, ෆිෂ් ඔයිල් වර්ග තියනවද?
මගේ බබාට කාලෙකට කලින් DHA syrup එකක් ලියල දුන්න. දැන් ඒක එන්නේ නෑලු.
ලgදී ගත්ත අය ගත්ත බ්රෑන්ඩ් දන්නවා නම් පොඩ්ඩක් කියන්න .
BainDHA syrup eka mokakda ? age eka keyedida denne ?
DHA syrup eka mokakda ? age eka keyedida denne ?
oka nam kanna aran tika kalekin dunne ban.